°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar123465_37.gif
avatar123465_37.gif
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නෙතේ කඳුළු පිසදමන්න ඇඟිලි තුඩු අගින්
    සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
    වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
    දුරින් හිඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්

    තරු පහන් නිවා දමන්න එලිය දී ඇසින්
    අන්ධකාරයෙන් එබෙන්න පුන්සඳක් ලෙසින්

    සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
    දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින් :love:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගැං බෑං මුදියන්සේලාගේ කලු කැත මොට්ටයා :lol:
    avatar123465_37.gif

    මේ තට්ටයො.. ඉක්ලිප්ස් වල c/c++ කම්පයිලර් එක දාලත් වැඩ කරන්නෙ නැත්තෙ මොකද? රන් කරන්න කලින් බිල්ඩ් කරන එකත් කලා... MinGW එකත් තියේ කියල කියනව..