මොන පේමන්ට්ස්ද? උබ මාසිකව සබ්ස්ක්රයිබ් කරපු මොනවා හරි තියනවා නම් ඊලග මාසේ චාජ් වෙන එක නවතිනවා කාඩ් එක කැන්සල් කලොත්, උදාහරනෙකට ebay seller fees, Time or any magazine subscription, ඒ වගේම උබට රිෆන්ඩ් එකක් එන්න තියන වෙලාවක කාඩ් එක කැන්සල් කලොත් ඌලග කාඩ් එකට රිෆන්ඩ් එක දාන්නේ නැ බැන්කුවේන්, සේම් අකවුන්ට් එක උනත්. උන් හොල්ඩ් කරලා උබට කොල් කරනවා.