HNB VISA Card

pilana071

Member
Nov 9, 2013
91
2
0
මම HNB Card එකෙන් Paypal verify කරලා තියෙන්නේ

තව website එකකින් card එකෙන් charge කරනවා. hnb card එක cancel කරලා වෙන card එකක් ගට්ටම ඒ online payments cancel වෙනවා නේද ?

paypal account එකට මුකුත් අවලක් වෙන්නේ නැ නේ

:rolleyes:
 

pilana071

Member
Nov 9, 2013
91
2
0
තියෙන card එක cancel කරලා ඒ account එකටම තව card එකක් ගත්තම කලින් අච්ටිවේ කරලා තිබුන online payments cancel වෙනවා නේද
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොන පේමන්ට්ස්ද? උබ මාසිකව සබ්ස්ක්‍රයිබ් කරපු මොනවා හරි තියනවා නම් ඊලග මාසේ චාජ් වෙන එක නවතිනවා කාඩ් එක කැන්සල් කලොත්, උදාහරනෙකට ebay seller fees, Time or any magazine subscription, ඒ වගේම උබට රිෆන්ඩ් එකක් එන්න තියන වෙලාවක කාඩ් එක කැන්සල් කලොත් ඌලග කාඩ් එකට රිෆන්ඩ් එක දාන්නේ නැ බැන්කුවේන්, සේම් අකවුන්ට් එක උනත්. උන් හොල්ඩ් කරලා උබට කොල් කරනවා.
     

    pilana071

    Member
    Nov 9, 2013
    91
    2
    0
    ebay seller fess cancel වෙන්නේ නැනේද card එක cancel කරාම ඒ වගේම paypal එකටත් ප්‍රශ්නයක් නැනේ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ebay seller fess cancel වෙන්නේ නැනේද card එක cancel කරාම ඒ වගේම paypal එකටත් ප්‍රශ්නයක් නැනේ
    උබ ඔය කැන්සල් වෙනවා කියන වාක්ය අර්තය මට තෙරෙන්නේ නැ. උබ කියන්නේ කරපු පේමන්ට් එකක් ගැනද කරන්න තියන පේමන්ට් එකක් ගැන්ද? කලින් කරපු පේමන්ට් එකක කාඩ් එකක් කැන්සල් කලා කියලා පේමන්ට් එක ආපහු එන්නේ නැ. පේමන්ට් එකක් කියන්නේ ගෙවීමක්නේ. චාජ් බැක් රිෆන්ඩ් එකක් නැතුව කාඩ් කැන්සල් කලා කියලා ගෙවපු ගෙවීම් වෙනස් වෙන්නේ නැ. හැබැයි උබ මොකකට හරි සබ්ස්ක්‍රයිබ් කලා නම්. (මාසෙකට ගානක් ගෙවන දේකට ) අන්න ඒවට බලපානව ඊලග මාසේ ඉදන්.