මචන්ලා Godzilla 2014 3D බැලුවද?
තාම බැලුවේ නැත්තම් ගිහිල්ලා බලපන් මචංලා. පට්ට movie එක.next weekend එකේ වත් ගිහින් බලපන්. කෙල්ලත් එක්ක ගිහින් බලන්න නම් සිරා. MC එකේ MC-Superior hall එකේ තියෙන්නේ. tickets online book කරන්න පුළුවන්. E 13,14 වගේ මැද row එකක seats ගනින් මැද හිටපු කට්ටියට තමා හොදට 3D effects අත්විදින්න පුළුවන් උනේ
. එත් පොතේ හැටියට best viewing angle එක වෙන්නේ මැදින් ටිකක් දෙපැත්තට වෙන්න. එත් වැඩිය අයිනටම ගියාම exit light එකේ green color මුණට වදිනවා
.ticket prize for adult 600/=. එත් ඒ ගානට පාඩු නැ කියල මටනම් හිතුන මචං. එළියෙන් කෑම බිම අරන් පලයල්ලා bag එකක දාගෙන. ඇතුලේ ගිනි ගණන් 

Last edited: