Godliza kiyanne mona payannak da>නැ මචං අලුත් එකක්. ෆට්ට කතාව. මේ පාර godliza තමයි බන් ලෝකේ බේර ගන්නේ. army එක නිකක් ඉන්නවා![]()



GUys go for Xmen rather than this Shit Godzilla..Not Worth Watching i dont no why these ppl Amaze about this Fairytale.

) බැලුවා.
. ඒත් බලන් ඉන්න පුලුවන්
. 3D නම් එච්චරම සිරා නැහැ 
.
. මේ movie එක ගහලා තියෙන්නේ IMax 3D වලින්
. ඒත් Mc එකේ IMax 3D නැහැ
. ඒක තමයි තියෙන අවුල.... 


X Men Days of Future Past බලලා GODZILLA බලන්න යන්න එපා 
. එහෙම ගියොත් Godzilla එකේ ගන්නම දෙයක් නැතිව යනවා...
