Godzilla 2014 3D බැලුවද?

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මචන්ලා Godzilla 2014 3D බැලුවද?

තාම බැලුවේ නැත්තම් ගිහිල්ලා බලපන් මචංලා. පට්ට movie එක.next weekend එකේ වත් ගිහින් බලපන්. කෙල්ලත් එක්ක ගිහින් බලන්න නම් සිරා. MC එකේ MC-Superior hall එකේ තියෙන්නේ. tickets online book කරන්න පුළුවන්. E 13,14 වගේ මැද row එකක seats ගනින් මැද හිටපු කට්ටියට තමා හොදට 3D effects අත්විදින්න පුළුවන් උනේ :oo:. එත් පොතේ හැටියට best viewing angle එක වෙන්නේ මැදින් ටිකක් දෙපැත්තට වෙන්න. එත් වැඩිය අයිනටම ගියාම exit light එකේ green color මුණට වදිනවා :growl:.ticket prize for adult 600/=. එත් ඒ ගානට පාඩු නැ කියල මටනම් හිතුන මචං. එළියෙන් කෑම බිම අරන් පලයල්ලා bag එකක දාගෙන. ඇතුලේ ගිනි ගණන් :rofl::rofl:


29uvrr9.jpg

23ib09l.jpg


:rofl::rofl::P:P
 
Last edited:

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    weekend එකේ ගියොත් කට්ටිය වැඩියි නේද බං. හොඳ ප්ලේස් එකක් අල්ලගන්න බැරි වෙයි :(
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    weekend එකේ ගියොත් කට්ටිය වැඩියි නේද බං. හොඳ ප්ලේස් එකක් අල්ලගන්න බැරි වෙයි :(

    ඔව් මචං කට්ටිය නම් ටිකක් වැඩි තමා. එත් පැයකට විතර කලින් ගිහින් tickets ගත්තොත් හරි. නැත්තම් online tickets book කරලා යන්න මචං tickets.lk එකෙන් :)
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Thama na bn baluwe. Oket parana katawamada thine

    නැ මචං අලුත් එකක්. ෆට්ට කතාව. මේ පාර godliza තමයි බන් ලෝකේ බේර ගන්නේ. army එක නිකක් ඉන්නවා :lol::lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    hodaida ban MC eke echchara 3d Qlty na ban Savoy taram. Amzing Spider man eketh echchcra Qlty na
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    දන්නේ නැත්නම් දැනගනින්.3D hall එකක හොදටම 3D feeling එක ගන්න පුළුවන් මැදට වෙලා බලනවට වඩා ටිකක් පැත්තට වෙලා බැලුවොත් තමයි. ඒ කියන්නේ left or right පැත්තට වෙන්න
     
    • Like
    Reactions: kevin37