බාදුරා_patta_help_ekak_ikmanin_machan....

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිටරටට පැටවීම සම්පුර්ණ නීති විරෝධියි. අනෙක අවලම් වැඩ කරන්න එපා. ලංකාවේ ශාක ආරක්ෂා කරගන්න ඕනේ.

    අපේ ගෙදර නම් තියනවා. හැබැයි විකුනන්නේ නම් නැහැ.

    හා හා උඹ උඹේ අක්කගේ නංගිට විදින්න හදපු එකානේ. ඌ ඒක බලා ගනී. උඹ පැහෙන්නේ නැතුව හිටපන්. :lol::lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,393
    19,528
    113
    Colombo
    මචන් මම දැකලා තියනවා Indor හදන්න පුලුවන් වෙන විදියට හදපු පොඩි බෝතලේක වගේ එකක දාපු ඒවා ආපිකෝ සුපර් සෙන්ටර් වල තියනවා(බත්තරමුල්ලෙ එකේ උඩ තට්ටුවෙ අනිවාර්යෙන් තියනවා) ඒවා සාමානයෙන් පොඩියට හැදෙන්න වෙනස් කරපු වර්ගයක්ද කොහෙද රුපියල් 600 සහ 900 ට සයිස් දෙකකින් තියනවා දැකලා තියනවා. මම ඕන නම් හෙට photo එකක් දාන්නම්.
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    හා හා උඹ උඹේ අක්කගේ නංගිට විදින්න හදපු එකානේ. ඌ ඒක බලා ගනී. උඹ පැහෙන්නේ නැතුව හිටපන්. :lol::lol:

    Munta pissu ban nithi wirodiwa geniyan na ban... anika meka balu wadakata geniyanne na.. mehe loke thiyena godak gas jathi ekathu karanawa. ooka na.. ekai ban lankawe thiyenawa kiyala danagena magen ahuwa.. etchcharai ban.. mun loku tolk deela baninawa internet weeroyo. rata hadanne internet ekan.. maru jathika pramiyo... Wimalge mallida koheda ....:no::no::no::no::no::no:
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    ලංකාවට ආවේණික ශාක පිට රටට යවන්න බෑ..