2014 June 02 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    තනි තරුවේ... ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා..
    මම හිතන් හිටියේ මේක ලංකාවේ පොලිසියට උපහාර පිණිස කියපු එකක් කියල :oo: :oo:
    සොරි වෙන්න ගහලා පොල් ගහක් යට වෑටිලා ඉද්දිද කොහෙද නීර්මානය උන ගිතයක් මම ටිකක් අහලා තිබුනු විදිහට
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සොරි වෙන්න ගහලා පොල් ගහක් යට වෑටිලා ඉද්දිද කොහෙද නීර්මානය උන ගිතයක් මම ටිකක් අහලා තිබුනු විදිහට

    ඔව් ඉතින් දෙන්නත් එක්ක වැල්ලට යන්න ඇත්තෙ රැල්ල පාගන්න නෙවෙයිනේ :rolleyes: