2014 June 02 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    free welawata goda wennam,:Phema dawasema radio tiyeda?

    රේඩියෝ එක නම් තියෙනවා. ප්‍රෝග්‍රෑම් යන දවසට එළකිරියේ දානවා. ගොඩක් වෙලාවට සිකුරාදා සෙනසුරාදා වගේ තියෙනවා.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,962
    9,487
    113
    එක තැනක නෑ
    එල ලොක්කා. අහන්ඩ නම් බැරි වෙයි. Data වලට කෙලවෙලා තියන්නේ :dull::dull:
    ත්‍රෙඩ් එක සමග රැදී සිටින්නම් :):):)
    11.gif
    11.gif
    11.gif
    11.gif