ලඟම-යාලුවෙක්-නැතිඋනා

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    මචන් ඕක හින්දා තමයි කියන්නේ Never show your weaknesses and never tell your secrets to others, once they get to know about it they will use it against you. :frown::frown::frown:

    දැන් උබට කරන්න දෙයක් නැ. වැඩේ පොඩ්ඩක් shape වෙන්න දීලා ඉදපන්. කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවා කියලා එකී බඩ වෙන්නේ නැනේ. so වැඩිය හිතට ගන්න එපා. තව දවස් 4ක් 5කින් කෙල්ලගේ අයියව shape කරගනින් මොකද පොර උබට සැහෙන්න උදව් කරලා තියෙන නිසා. ආයිත් කෙල්ලත් එක්ක scene එකට එහෙම යන්න එපා :no::no: නම්බු පිට ජිවත් වෙයන්. කොහෙවත් යන එවුන්ට 2nd වෙන්නේ අහවල් එකටද. ජය වේවා..:):):)
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ගණන් ගන්න එපා බන්. ඔය අය්යලා කියන්නේ මහ කාලකන්ණි හැත්තක් බන්.. මගේ වයිෆ්ටත් ඉන්නවා ලෝඩ් පකීර් කියල හිතන් ඉන්න ඇටකොට්ටෙක් :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මෝ බං.. නවකතාවක් කියෙව්වා වගේ..:lol: ළඟම යාලුවෙක් නැති වුණා කිව්වාම මං හිතුවෙ වලකජ්ජ ගහලා කියලා..:dull: අයියලා ඔහොම තමා.. අනික උඹනේ මුලින් වැඩේ ගූ කරගනෙ තියෙන්නෙ.. අයියලා නැති ගෙදරකින් කෙල්ලෙක් හොයාගනිං.. වැඩේ ගොඩ..:dull:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Don't worry machan. Just don't loose yourself because of someone who don't care about you. Yes you may love her truly. But only you know it. No one knows and no one believes. That's how this fucking world looks at people. Even if you love somebody honestly others looks at it in the wrong way. So what I have to say is just don't expect anyone. You have yourself. Don't loose yourself just because of a woman or any body else who don't deserve you. Especially most of the time women don't understand men's feelings at all. They always think the other way. Selfish crazy bitches. If you believe you are true and honest that's it. Just live your life. Do good. Be good. Value your life.
     
    • Like
    Reactions: Vladimir Putin
    Apr 8, 2014
    1,411
    35
    0
    මචන් ඕක හින්දා තමයි කියන්නේ Never show your weaknesses and never tell your secrets to others, once they get to know about it they will use it against you. :frown::frown::frown:

    මචන් ඩෝගියො.. උඹ ඔය කියුව ටික නම් මට වැදුනා. මම එක පාරක් නාගත්තා. හැබැයි එක පාරයි. අද වෙනකන් ඔය වරද කරන්නේ නැහැ. :no: ඔය කෝට් එක මම මීට කලින් දැක්කා නම්, හිතට ගත්තා නම් ගොඩක් දේ වෙනස් වෙන්න තිබුනා.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    උඹද අර ආබාධිත කෙල්ලෙක්ව බඳින්න ආසයි කිව්ව කෙනා ? මට නම් කියන්න තියෙන්නේ සියල්ල වන්නේ හොඳටයි කියලා. අරූටත් පිස්සුනෙ බන්. මේ ලෝකෙ එහෙම හොඳ උන් කියලා ජාතියක් නැහැනෙ. කව්රුත් ඒ ඒ මට්ටම්වලින් කාමයට යටයි. පිස්සු කොල්ලෙක් නේ.. ඌට වයස කීයද ? ඌ බැඳලද ?
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Okkooma kiyewwa..
    "උබල ගොඩක් සමීපව ඉන්න අයට එයාල උබලත් එක්ක කොච්චර ෆිට් උනත් උබලගේ රහස් කියන්න යන්න එපා. කොච්චර ෆිට් උනත් ඒවලින් අපේ යාළුවෝ අපිව මිනිනවා."Sira kathawa machan..
    badinawanam badinna Gedara inna ekama lamayawa..naadaayo aduwena tharamata life1 sapai bn..ethakota girlge ammala kollata patta adarei,mokada kollek nathi hinda..massinala kiyanne karumayak bn..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    Okkooma kiyewwa..
    "උබල ගොඩක් සමීපව ඉන්න අයට එයාල උබලත් එක්ක කොච්චර ෆිට් උනත් උබලගේ රහස් කියන්න යන්න එපා. කොච්චර ෆිට් උනත් ඒවලින් අපේ යාළුවෝ අපිව මිනිනවා."Sira kathawa machan..
    badinawanam badinna Gedara inna ekama lamayawa..naadaayo aduwena tharamata life1 sapai bn..ethakota girlge ammala kollata patta adarei,mokada kollek nathi hinda..massinala kiyanne karumayak bn..

    menna meka nam sira katawa
    mamath hithanawa meka hari kiyala:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මම කියන්නෙ උඹ බලාපොරොත්තුව හිතෙන් අයින් කරලම දාපන්.උබ වැරැද්දක් කරල නැති නිසා සොරි කියන්න යන්නත් එපා. පුලුවන්නම් ඔය පවුලම ආශ්‍රයෙන් අතෑරලා දාන්න. ඈතටම හලල දාන එක තමයි හොඳම විසඳුම.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    Okkooma kiyewwa..
    "උබල ගොඩක් සමීපව ඉන්න අයට එයාල උබලත් එක්ක කොච්චර ෆිට් උනත් උබලගේ රහස් කියන්න යන්න එපා. කොච්චර ෆිට් උනත් ඒවලින් අපේ යාළුවෝ අපිව මිනිනවා."Sira kathawa machan..
    badinawanam badinna Gedara inna ekama lamayawa..naadaayo aduwena tharamata life1 sapai bn..ethakota girlge ammala kollata patta adarei,mokada kollek nathi hinda..massinala kiyanne karumayak bn..
    මේක ඇත්ත. කෙල්ලො විතරක් ඉන්න පවුල්වලට කිසි කරදරයක් නැතුව සෙට්වෙන්න පුලුවන්.