mage ping eka wadine ban kick wenawane? mage slt 7.2mbps.sped eka aduwelath na
අපේ Server එකේ Play කරන ඔක්කොටම ඔහොම තමයිකවුද බං ඒ![]()
මට දැන් තමයි තේරෙන්නේ මු උදේටයි, දවල්ටයි Online නැත්තේ මොකද කියලා![]()

SLT අවුල් බං මේ දවස්වල අනේ මන්දා මොකද කියලාඅපේ Server එකේ Play කරන ඔක්කොටම ඔහොම තමයි

SLT අවුල් බං මේ දවස්වල අනේ මන්දා මොකද කියලාඅපේ Server එකේ Play කරන ඔක්කොටම ඔහොම තමයි
සිංගප්පුරු servers තුයි ලංකාවේ servers තුයි එක වගේ ping ... මේකේ වැඩි වෙනකොට එවයිත් වැඩිවෙනෝ...
ඒ කියන්නේ එක්කෝ එළකිරි server එකත් සින්ගපුරුවේ තියෙන්නේ...
නැත්තම් සිංගප්පුරුවේ connection එකමයි ලංකාවේ server වලටත් තියෙන්නේ....
නැත්තම් වෙන මොකක් හරි....
මේක slt අවුලක් කියල හරියටම කියන්න බැහැ ...
මොකද අපි යන අනිත් රටවල් වල servers වල ping ඒ ගනන්මයි...
උදා: France servers වල SLT ping තාමත් 160-170.... වෙනදත් එහෙමයි...
එනිසා මේක server connection එකේ මොකක් හරි වෙනසක් නිසාද දන්නේ නැහැ...
අනේ මන්දා මොන මගුලක්ද කියලා අපේ උන් kick වෙනවා හෝ හෝ ගාලා Detha එහෙම හොයන්නත් නැ
hutch 3g th awul ban. ada thamai tikak hari play akranda pulwuan une. naththa ping 600+ wela kick wenawa![]()

Dialog වලට මාරු වෙයන් මචං තාම Dialog Ping වලනම් අවුලක් නැ![]()

සිංගප්පුරු servers තුයි ලංකාවේ servers තුයි එක වගේ ping ... මේකේ වැඩි වෙනකොට එවයිත් වැඩිවෙනෝ...
ඒ කියන්නේ එක්කෝ එළකිරි server එකත් සින්ගපුරුවේ තියෙන්නේ...
නැත්තම් සිංගප්පුරුවේ connection එකමයි ලංකාවේ server වලටත් තියෙන්නේ....
නැත්තම් වෙන මොකක් හරි....
මේක slt අවුලක් කියල හරියටම කියන්න බැහැ ...
මොකද අපි යන අනිත් රටවල් වල servers වල ping ඒ ගනන්මයි...
උදා: France servers වල SLT ping තාමත් 160-170.... වෙනදත් එහෙමයි...
එනිසා මේක server connection එකේ මොකක් හරි වෙනසක් නිසාද දන්නේ නැහැ...
Mama danna Dialog 1 set 1k innawa.. Umbe ping eka 400t withara wadi kalla dennam free.. Mokada kiyanne?![]()
ඇයි යකෝ වැඩි කරන්නේ 50ට විතර අඩු කරලා දියන්කෝ 
5.30 ඉදලා 6.30 වෙනදා Full වන Server එකේ අද බලු බල්ලෙක් නෑ
අපේ එන එන එකා Kick වෙනවා
එ මදිවට Server එක හොදටම Lag වෙනවා
දාපු දවසේ ඉදලා හෙට දාන්නම් Next Week දාන්නම් තව දවස් 20කින් දාන්නම් (Maps, Game Types, Event & New Server) මෙකේ ඉන්න උන්ටත් එ ගෑන කිසිම ගානක් නෑ