ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    SLT අවුල් බං මේ දවස්වල අනේ මන්දා මොකද කියලා :( අපේ Server එකේ Play කරන ඔක්කොටම ඔහොම තමයි

    සිංගප්පුරු servers තුයි ලංකාවේ servers තුයි එක වගේ ping ... මේකේ වැඩි වෙනකොට එවයිත් වැඩිවෙනෝ...
    ඒ කියන්නේ එක්කෝ එළකිරි server එකත් සින්ගපුරුවේ තියෙන්නේ...
    නැත්තම් සිංගප්පුරුවේ connection එකමයි ලංකාවේ server වලටත් තියෙන්නේ....
    නැත්තම් වෙන මොකක් හරි....
    මේක slt අවුලක් කියල හරියටම කියන්න බැහැ ...
    මොකද අපි යන අනිත් රටවල් වල servers වල ping ඒ ගනන්මයි...
    උදා: France servers වල SLT ping තාමත් 160-170.... වෙනදත් එහෙමයි...
    එනිසා මේක server connection එකේ මොකක් හරි වෙනසක් නිසාද දන්නේ නැහැ...
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    :confused: :confused: අනේ මන්දා මොන මගුලක්ද කියලා අපේ උන් kick වෙනවා හෝ හෝ ගාලා Detha එහෙම හොයන්නත් නැ :no: :P
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    සිංගප්පුරු servers තුයි ලංකාවේ servers තුයි එක වගේ ping ... මේකේ වැඩි වෙනකොට එවයිත් වැඩිවෙනෝ...
    ඒ කියන්නේ එක්කෝ එළකිරි server එකත් සින්ගපුරුවේ තියෙන්නේ...
    නැත්තම් සිංගප්පුරුවේ connection එකමයි ලංකාවේ server වලටත් තියෙන්නේ....
    නැත්තම් වෙන මොකක් හරි....
    මේක slt අවුලක් කියල හරියටම කියන්න බැහැ ...
    මොකද අපි යන අනිත් රටවල් වල servers වල ping ඒ ගනන්මයි...
    උදා: France servers වල SLT ping තාමත් 160-170.... වෙනදත් එහෙමයි...
    එනිසා මේක server connection එකේ මොකක් හරි වෙනසක් නිසාද දන්නේ නැහැ...

    Elakiri server host karana thana maru unada dan na..
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අද EK Server එකට මොකක්ද වෙලා තියෙන්නෙ :confused: 5.30 ඉදලා 6.30 වෙනදා Full වන Server එකේ අද බලු බල්ලෙක් නෑ :no: අපේ එන එන එකා Kick වෙනවා :( එ මදිවට Server එක හොදටම Lag වෙනවා :nerd:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අනිත් එක Server එකක් දාන්න ඕනවට දෑම්මා වගේ දාපු දවසේ ඉදලා කිසිම Update එකක් නෑ :no: දාපු දවසේ ඉදලා හෙට දාන්නම් Next Week දාන්නම් තව දවස් 20කින් දාන්නම් (Maps, Game Types, Event & New Server) මෙකේ ඉන්න උන්ටත් එ ගෑන කිසිම ගානක් නෑ :growl: :growl: