~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
:no: oya inne Maureen Hingert

http://en.wikipedia.org/wiki/Maureen_Hingert

me inne shiranthi
shiranthirajapaksamisss.jpg

Ado ow ne ban mamat dan thamai scene eka danagatte :)
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Confession 135

පලවෙනි පාරට ඉස්කෝලෙදි ගුටියක් කෑවේ 6වසරේදි නොකරපු වරදකට.P.T.S. කරන්න හිටපු මිස්ට පොඩ්ඩක් අවුල්.කොල්ලො කියන්නෙත් බයෝ ගෑස් කියල.සරුවත් හදන වෙලාවෙ එයා එනකොට එතන හිටියෙ නෑ කියල මට ගහන්න අත උස්සපු පාර භාජනෙ ඇඟේ හැලුන.ගුටි නොකා යන්තම් බේරුණා.පස්සෙ ඒක හෝදන්න ගිහින් ෂර්ට් එක මඩේ වැටුන වගේ ජරා වුණා.එදා කරුමෙට ශ්‍රේණි භාර සර් පන්තියට ආපු වෙලාවෙ මාව දැකල පේනවාද මුන්ගෙ හැටි නටල නටල කියල ඇත මිට මොලවල පිටට එකක් දුන්න.හේතු කියන්න ගිහින් ආයෙත් ගුටි කනවා තව පොඩ්ඩෙන්.කඳුළු පැන්න එදා නම්.වේදනාවට නෙමෙයි.දුකට.ලජ්ජාවට. :(
~~~~
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    දැන් කාලෙ එකෙක් නං මෙලහට සාරියකින් එල්ලිලා මැරිලා :(
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 136

    සිගරට් බොනකොට මට රෙන්න බර හැදෙනවා. ඒ හින්ද ගෙදරින් පිට ලැට් එකක් නැති ස්ථානයක සිගරට් බොන්න බයයි :(
    ~~~~
    :lol::lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Confession 136

    සිගරට් බොනකොට මට රෙන්න බර හැදෙනවා. ඒ හින්ද ගෙදරින් පිට ලැට් එකක් නැති ස්ථානයක සිගරට් බොන්න බයයි :(
    ~~~~
    :lol::lol::lol::lol:

    :dull::dull::dull::dull::dull:

    අපේ ගෙවල් ලග මගේ ෆ්රෙdek ඉන්නවා ඒ යකා සිගා එක ගහන්නේ ලැට් එකේ පිටිපස්සේ ඉදන් ලොල්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 137

    ඔලේවල් ක්ලාස් යනකොට වුන සිද්ධියක් මේක .එ දවස්වල ෆැෂන් එක තමයි ඉනෙන් කලිසම එල්ලිලා වැටෙන්න අදින එක මමත් එවගේ ඇදන් ගියා ක්ලාස් ඇරිලා කෙල්ලෙක් ටොක් කර කර හොල්ට් එකට වෙලා හිටියා .එ අතරේ අපේම පඩත්තරයෙක් දෙනොදහක් ඉදිරිපිට මගේ ගෞරවය බිම ඇද දැම්මා .
    ~~~~

    :lol::lol::lol::lol::lol: apoooo
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ජොනී බට්ට;16740496 said:
    මේකේ කොන්ෆෙසන් දානකොට e-mail එකෙන් log වෙන්න ඕනද? :oo: අපේ e-mail address එක යටතේද කොන්ෆෙසන් එක වැටෙන්නේ :oo:
    :no::no: monawaath ona naha
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ජොනී බට්ට;16740496 said:
    මේකේ කොන්ෆෙසන් දානකොට e-mail එකෙන් log වෙන්න ඕනද? :oo: අපේ e-mail address එක යටතේද කොන්ෆෙසන් එක වැටෙන්නේ :oo:

    Apo na machan kisima detail ekak penne na ekane anonymous kiyanne. email log wenna onat naha :):)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka

    Ammapa Hyyo :rofl: Kello gana nam mata wishwasayak na e hati,mage yaluwata ohoma pana wage indala awurudu 3 withara Raja Boot ekak dunna kella me giya sathiye,e kellage munayi katha karana widiha baluwama ehema kohomath hithanna ba,anthimata mage yaluwata wada salli thiyana ekek langa gihin elluna,ane ape eka dan hena depression eken inne,porage salli sahena wiyadan una me kellata...eka nisa Hopes nam wadiya thiyaganna epaaa,anthimata dukak wenna bari na,e kohoma wethath suba pathanawa :)

    :yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090
    113
    Confession 138

    මන් ගේ බන් :( :(
    ~~~~

    :dull::dull:
    ඔය එලකිරියෙ පරන මෙම්බර් කෙනෙක් ඕක නිසා දැන් එලකිරි එන්නෙත් නෑ.
     
    Status
    Not open for further replies.