~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    Confession 144

    මේක අපි අඳුරන බුවෙකුට වෙච්ච වැඩක්. මෙයා බැඳල පොඩි දුවෙකුත් ඉන්නව යන්තම් කතා කරන වයසෙ. ඔන්න දවසක් බුවාගෙ ගෙදර කවුරුත් නෑ කියල අපිට එහෙ එන්න කිව්ව. වයිෆ් වැඩට ගිහින් මූ නිවාඩු (බිස්නස් කරන ඩයල් එකක්). ඔන්න ඉතින් අපිත් හීනියට බියර් එකක් එහෙම ගහගෙන සෙට් වෙලා ඉන්නව. ඒ කාලෙ ඉතින් වැල බලන අමාරුව තදටම තිබ්බ කාලෙනෙ දැන් වගෙ ඉන්ටර්නෙට් එහෙම තිබ්බෙ නෑ. ඔන්න ඉතින් අපේ බුවත් මරු වැලක් තියෙනව කියල දැම්ම. දැන් ඔක්කොම කට ඇරන් බලන් ඉන්නව ඈ. ටික වෙලාවකින් පොඩි එකා ඇහැරිලා ආව ටීවී එක ඉස්සරහට. "තාත්ති අර .... නැන්දිල හෙළුවෙන් කිව්ව" :baffled:
    ~~~~

    සිරාවට මට අපේ එකෙක්ව මතක් වුනා...උටත් ඔය වගේම වැඩක් වුනා..පොඩි එකා කිව්වලු ,ඊයා අර ඇන්ටි ඒ අංකල්ගේ චූ පැට්ටා හපනවා කියලා.....උෟ දවස් දෙකක් ගෙදරින් පිට හිටියේ....ගෑණි එළවලා..:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිරාවට මට අපේ එකෙක්ව මතක් වුනා...උටත් ඔය වගේම වැඩක් වුනා..පොඩි එකා කිව්වලු ,ඊයා අර ඇන්ටි ඒ අංකල්ගේ චූ පැට්ටා හපනවා කියලා.....උෟ දවස් දෙකක් ගෙදරින් පිට හිටියේ....ගෑණි එළවලා..:lol:

    උයාටත් වෙලා තියෙන දේවල්. :dull: උයාගෙ පොඩි එකා පව් :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;16744984 said:
    පොඩි ළමයින්ගේ ෆේක් වලට උයා ටීචින් දෙනවද :baffled:
    :no::no::( මෙකෙ ඉන්නෙ ෆෙක් මම දන්නෙ නැහැ බන් ඌ මාත් එක්ක කතා කරා ඉතින් මම පරන එකෙක් විදියට උපදේස් දුන්නා නැත්නම් අලුතෙන් ආපු එකෙක් උනත් ආපහු යයි කියලා:)
    එකෙක් රිදිලා කෝට් කරන්නැල්ලු නෙ දැං. :P
    :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :no::no::( මෙකෙ ඉන්නෙ ෆෙක් මම දන්නෙ නැහැ බන් ඌ මාත් එක්ක කතා කරා ඉතින් මම පරන එකෙක් විදියට උපදේස් දුන්නා නැත්නම් අලුතෙන් ආපු එකෙක් උනත් ආපහු යයි කියලා:)

    :rofl:
    :(

    gayankuwait = ගඟුල :baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    යාළුවා;16744998 said:
    උයාටත් වෙලා තියෙන දේවල්. :dull: උයාගෙ පොඩි එකා පව් :baffled:

    උඔ දන්නවද ගයියාගේ ගෑණි ඇයි ඌව දාලා ලංකාවට ඇවිත් ඉන්නේ කියලා :lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 144

    මේක අපි අඳුරන බුවෙකුට වෙච්ච වැඩක්. මෙයා බැඳල පොඩි දුවෙකුත් ඉන්නව යන්තම් කතා කරන වයසෙ. ඔන්න දවසක් බුවාගෙ ගෙදර කවුරුත් නෑ කියල අපිට එහෙ එන්න කිව්ව. වයිෆ් වැඩට ගිහින් මූ නිවාඩු (බිස්නස් කරන ඩයල් එකක්). ඔන්න ඉතින් අපිත් හීනියට බියර් එකක් එහෙම ගහගෙන සෙට් වෙලා ඉන්නව. ඒ කාලෙ ඉතින් වැල බලන අමාරුව තදටම තිබ්බ කාලෙනෙ දැන් වගෙ ඉන්ටර්නෙට් එහෙම තිබ්බෙ නෑ. ඔන්න ඉතින් අපේ බුවත් මරු වැලක් තියෙනව කියල දැම්ම. දැන් ඔක්කොම කට ඇරන් බලන් ඉන්නව ඈ. ටික වෙලාවකින් පොඩි එකා ඇහැරිලා ආව ටීවී එක ඉස්සරහට. "තාත්ති අර .... නැන්දිල හෙළුවෙන් කිව්ව" :baffled:
    ~~~~

    :lol::lol::lol: මම 8 වසරේ වගේ වැලක් මුලින්ම දැක්ක කාලේ ඕකක් මගේ cousin ට පෙන්නන්න ගිහින් පිටිපස්සේ මාම ඉදල බන්, ටිකක් වෙලා ගිහින් දැක්කේ. ඒ වෙලාවෙම පීසී එක ඔෆ් කරල දිවුව. හැබැයි මාම දැක්කේ නැද්ද මන්ද මුකුත් කිවුවේ නෑ. මට බන් සතියක් උන ගැනුන බයටම. :( තාම ඇග හිරිවැටෙනව බන් මතක් වෙද්දි :(:(
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ඔය කටින් අල්ල ගන්න හදන්නෙ උබ පරන එකෙක් කියලා:lol: අහු වෙන්න එපා
    • :love:
    යාළුවා;16744984 said:
    පොඩි ළමයින්ගේ ෆේක් වලට උයා ටීචින් දෙනවද :baffled:

    • පොඩි නම් නෑ යාළුවා:)
    • හැබැයි කටින් අල්ලගන්නත් බැරි වෙයි.
    • ෆේක් නොවෙයි.
    • පිළිගැනීම නොගැනීම ඔබේ වැඩක්
    • වී රිපෝර්ට් යූ ඩිසයිඩ්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගඟුල;16745022 said:
    • :love:

    • පොඩි නම් නෑ යාළුවා:)
    • හැබැයි කටින් අල්ලගන්නත් බැරි වෙයි.
    • ෆේක් නොවෙයි.
    • පිළිගැනීම නොගැනීම ඔබේ වැඩක්
    • වී රිපෝර්ට් යූ ඩිසයිඩ්

    රිදිලා™ :P
     
    Status
    Not open for further replies.