ODIN Help please.....උදව්.....උදව්....!!!

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ODIN Help please.....උදව්.....උදව්....!!!

    මචංල දන්න කවුරුහරි මේ Odin 3.07 software interface එකේ තියෙන buttons වලින් කෙරෙන්නේ මොනවද කියල සිංහලෙන් කියනවාද..???

    Odin.jpg
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    මචංල දන්න කවුරුහරි මේ Odin 3.07 software interface එකේ තියෙන buttons වලින් කෙරෙන්නේ මොනවද කියල සිංහලෙන් කියනවාද..???

    Odin.jpg
    *ID Com eka nil pata wenne phn eka detect kara kiyana eka tamai
    *Option walin wenne OS eka wadila iwara unama Auto reboot wenawa Time eka reset wenawa
    *PDA ekata api download karapu file eka danna tiyenne