I phone හෙල්ප්

slrocks

Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    මචන්ලා මම I phone නෙ එකක් ගන්න ඉන්නෙ.ගන්න හොද ශොප් එකක් කියන්නකො.ගානත් දන්නවනම් දාන්න.dialog එකේ පට්ට ගානක් වෙනවනෙ.I phone 5 , hari 5s එකක් හරි තමයි බලුවෙ ගන්න.මෙවාBattry life එක කොහොමද කියලත් කියන්නකො උසෙ කරන අය.
     

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    ජින්තුවා;16746213 said:
    අවුලක් නැහැ බන්, call, text, viber, facebook එහෙම use කරල 30 hours වගේ තියනවා. 3G ඔන් ෆුල් ටයිම්

    මචන් උම්බ ලග තියෙන්නෙ 16GB එකද? අපිට Apps ටිකක් Games ටිකක් දාල වඩ ටික කරගන්න 16GB අති නේද ? Blutooth වෑඩ කරන්නෙ නද්ද මචන් වෙන 4න් එක්ක ?
     
    Last edited:

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    Blutooth වෑඩ කරන්නෙ නද්ද මචන් වෙන 4න් එක්ක ?
     

    Ios Malaya

    Banned
    Jun 6, 2014
    20
    0
    0
    මචන් උම්බ ලග තියෙන්නෙ 16GB එකද? අපිට Apps ටිකක් Games ටිකක් දාල වඩ ටික කරගන්න 16GB අති නේද ? Blutooth වෑඩ කරන්නෙ නද්ද මචන් වෙන 4න් එක්ක ?

    ne wena ewata weda ne ios and ios witri :)
     

    Ios Malaya

    Banned
    Jun 6, 2014
    20
    0
    0
    avatar72391_1.gif


    patta avatar eka :P
     

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    mama eeye devine eken baluwa 5s eka 94k kiwa machan.16GB.me gaana shp da?devine eke 4n awulak nadda?devine hodai kiyala kiriye thibuna nisai eke baluwe.tawa eke kiwa Q-tel hodai kiyala mama ke nam baluwe na tama...
     
    Last edited: