ජින්තුවා;16746213 said:අවුලක් නැහැ බන්, call, text, viber, facebook එහෙම use කරල 30 hours වගේ තියනවා. 3G ඔන් ෆුල් ටයිම්
Using a 5s with 4G always on. usual battery life is 8-11 hours, i didn't buy from here but refer to macstore.lk cheap and good after service =)
hope it helped
මචන් උම්බ ලග තියෙන්නෙ 16GB එකද? අපිට Apps ටිකක් Games ටිකක් දාල වඩ ටික කරගන්න 16GB අති නේද ? Blutooth වෑඩ කරන්නෙ නද්ද මචන් වෙන 4න් එක්ක ?

thanks =P![]()
patta avatar eka![]()
mcn 4s ekata set wena auto phone calls record wena application ekek thiyenawada?