දෙකම අවුලක් නැත්තම් අපෙන් සුබ පැතුම්යට වෙලාද කියලා ඇහුවේ ගෙදරද නැත්තං බෝඩිමද......දෙකෙන් එකකටවත් ආබාධයක් නෑ මචන්.......![]()

පල ඩෝ යන්න......මම වතුර ටැංකියට පැනලා බැලුවා.....මගේ ඇඟේ ඝනත්වය වතුරේ ඝනත්වයට වඩා වැඩි හින්දා මාව ගිලුනා......![]()

- මු යට උනත් අවුලක් නැ.. මුගේ ඇඟේ හැටියට වතුරේ පාවෙනවා
දැන් රිදිලා දුවගෙන එයි

අයියෝ සල්ලි ඔබතුමටනම් අවුලක්ම නැනේ ඉබ්බා දියට දැම්මාම අන්නාවේ කිවලු 

දෙකම අවුලක් නැත්තම් අපෙන් සුබ පැතුම්
එල මචන් ගෙදර ගැනයි ඇහුවේ![]()

පල ඩෝ යන්න......මම වතුර ටැංකියට පැනලා බැලුවා.....මගේ ඇඟේ ඝනත්වය වතුරේ ඝනත්වයට වඩා වැඩි හින්දා මාව ගිලුනා......![]()
හික් හික් ඒ උනාට ගංවතුරට පාවෙනවා උබ.. ගංවතුරේ අපද්‍රව්‍ය වැඩි නිසා ගණත්වය වෙනස් 
අයියෝ සල්ලි ඔබතුමටනම් අවුලක්ම නැනේ ඉබ්බා දියට දැම්මාම අන්නාවේ කිවලු
![]()

ලිඳේ පනින්න විදියක් නෑ..... එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හොයන එකෙක් හැමදාම ඒකට පැනලා ඉන්න හින්දා වෙන එකෙකුටවත් පනින්න ඉඩක් නෑනේ.......ඇයි ටැංකියට පැන්නේ ලිදේ වැටුන වෙලාවක බලන්න තිබ්බනෙ බන්![]()

එහෙනං හොඳයිනේ බොල......මම පීනන්න දන්නෙත් නෑ........
හික් හික් ඒ උනාට ගංවතුරට පාවෙනවා උබ.. ගංවතුරේ අපද්‍රව්‍ය වැඩි නිසා ගණත්වය වෙනස්

ඇයි ටැංකියට පැන්නේ ලිදේ වැටුන වෙලාවක බලන්න තිබ්බනෙ බන්![]()

ලිඳේ පනින්න විදියක් නෑ..... එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හොයන එකෙක් හැමදාම ඒකට පැනලා ඉන්න හින්දා වෙන එකෙකුටවත් පනින්න ඉඩක් නෑනේ.......![]()