2014 Jun 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ලිඳේ පනින්න විදි‍යක් නෑ..... එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හො‍යන එකෙක් හැමදාම ඒකට පැනලා ඉන්න හින්දා වෙන එකෙකුටවත් පනින්න ඉඩක් නෑනේ.......:sorry:

    :angry::angry::angry::angry::angry::angry: කිව්වා කියලා හිතාගනින් :angry::angry::angry::angry::angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :dull: ඒක තමයි යකෝ කිව්වේ.. :dull: තෝ පාවෙනවා කියල .. :dull:
    දැන් ගංවතුර නෑ බන්.....නැත්තං වතුරට පැනලා ටැස් කොරලම බලන්න තිබුනා......:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. උබලට කොයින්ද එහෙමත් චාන්ස් එකක්.. බේරෙට වත් පැනපන් .. නිවන් සැප
    අපෝ බේරෙට පනින්න බෑ බන්.......දි‍යවන්නාවටවත් පැනලා බලන්න ඕන......:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුබවිත ඉබ්බා
    avatar71029_21.gif