අයියටත් උරන්න ඕනෙද?
හා අයියෙ ආයෙ උරන් නෑ කියල නිකන් හිටු...මටත් ඔය දහජරාව පුරුදු කරන් නැතුව...

අයියටත් උරන්න ඕනෙද?

සොන්නාති සොන්නය!!
පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!

mama kiyna ladhdak nowe !
- කොහොමද මගේ එඩිට් කිරිල්ල.. උබල ඔකේ තව තියෙනවා දැක්කද
අට්ටාලයේ ගීතය ගායනය කෝලිත භානු දිසානායක, සංගීතය රෝහණ වීරසිංහ, පද කපිල සුරියආරච්චි


අර නුවර ටවුම මැද්දේ තියාගෙන කොම්පීටර හමගහන එකාද.......![]()
දෙයියට දැන් පඩුරු හොයන්න කොම්පුටර් වැඩ කරන්න වෙලා.. දෙයියෙක් කරන වැඩද මම අහන්නේ.. බෝඩ් එකක් දාළලු ආරුඩ බලාගෙන කම්පුට්ර් සෑදීම කියල.. බුලත් කොළ 3 .. රුපියල් 199 පඩුරු සමහ පාර්ට්ස් වලට මුදල් ගෙවන්න ඕනලුඅට්ටාලයේ ගීතය ගායනය කෝලිත භානු දිසානායක, සංගීතය රෝහණ වීරසිංහ, පද කපිල සුරියආරච්චි
32,000th post
199 වෙනුවට දවල් කෑම එකක් ගෙනත් දුන්නත් හරි.......බත් එක කාපු ගමන් ඩයල් එක නිකම්ම ආරූඪ වෙනව......
දෙයියට දැන් පඩුරු හොයන්න කොම්පුටර් වැඩ කරන්න වෙලා.. දෙයියෙක් කරන වැඩද මම අහන්නේ.. බෝඩ් එකක් දාළලු ආරුඩ බලාගෙන කම්පුට්ර් සෑදීම කියල.. බුලත් කොළ 3 .. රුපියල් 199 පඩුරු සමහ පාර්ට්ස් වලට මුදල් ගෙවන්න ඕනලු

man nam kiuwe Kandyan aiya gena. eyatane ra bada kiyanne![]()
oya raa bada kiuwe katada?![]()
ඔව්ව මහා දරුණු නරක වැඩ199 වෙනුවට දවල් කෑම එකක් ගෙනත් දුන්නත් හරි.......බත් එක කාපු ගමන් ඩයල් එක නිකම්ම ආරූඪ වෙනව......![]()
දැන් දුවගෙන ඇවිත් ආරුඩ වෙයි.. 
හා අයියෙ ආයෙ උරන් නෑ කියල නිකන් හිටු...මටත් ඔය දහජරාව පුරුදු කරන් නැතුව...![]()

නැතැකිඹුලා උඹ ගාව කපිල සුරියආරචිගේ "වෙණස" ගීත එකතුව තියෙනවද ?
