2014 Jun 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    ආයේ ඕ-ලෙවල් ලියනව කියුව නේද සහෝ ගිහින් පාඩම් කරලා මේ පාරවත් සිංහල ගොඩ දා ගන්න..:P:P


    17.gif
    අ ... මචං ..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
    කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
    මලණුවනී නොසැලෙන් මලණුවනී...

    කඳුලින් උපන්නෙමී ගැරහුම් අසමින් ඉණූ කඳුලකින්...
    ලෝකය හැඳින්නෙමී...
    ඵල ඇති ගසටයි පහර වැදෙන්නේ සඳු දැක සිව්පාවුන් මොරදෙන්නේ...
    ක‍ටු පඳුරින් දස දෙසම වැසී හදවත් ඉකිබිඳිමින් හැඬුවාවේ...
    මලණුවනී නොසැලෙන් මලණුවනී...
    කඳුලැල් විඳින්නෙමී ගැරහුම් අවමන් මල්දම් සේ ගෙන...
    නව මං සොයන්නෙමී...

    ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
    කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
    මලණුවනී නොසැලෙන් මලණුවනී...

    i'm back :cool:

    ei umba koheda gihin hitiye pappi?:confused:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බර බාගේ බර බාගේ //
    දුටුවේ සිහිවේ පෙර කාලේ

    අර කිණි කිණි නද වැල පැතිරෙනවා
    ගව කුර හඬ මුසු වෙනවා …//

    රෑ මැද කාලේ සීපද තාලේ //
    අඩනින්දේ පතුරන්නේ
    රාළ ද ගෝනි පඩංගුවෙ ඉන්නේ
    සතුටිනි ගැල පදවන්නේ
    බර බාගේ බර බාගේ

    ගෝනි පුරා බඩු බාගෙ දමාලා //
    රෑ කල ඈත බලාලා

    ගාලෙ ලිහා ගොනුගේ කුසයේ ගිණි
    නිවමිනි උදය කලා …//

    බර බාගේ බර බාගේ //
    දුටුවේ සිහිවේ පෙර කාලේ
    අර කිණි කිණි නද වැල පැතිරෙනවා
    ගව කුර හඬ මුසු වෙනවා

    පද රචනය –
    තනුව – බී. එස්. පෙරේරා​