උඹ වයලින් ගහන්නත් දන්නවද......![]()

ekak dekak pennuwane eda..mathakane?
වලියක් දාගත්ත වෙලාවට නම් කොහේහරි ඉඳන් ඇවිත් වලිය ශේප් කරනවා.......![]()

ආයේ ඕ-ලෙවල් ලියනව කියුව නේද සහෝ ගිහින් පාඩම් කරලා මේ පාරවත් සිංහල ගොඩ දා ගන්න..
අලුත් එකක් දාපන්.....24,000ට සුභ පැතුම්......![]()
no job
ane yanna epa ane... onna ohe inna. adata witharak api yalu wemuko... radio iwara unama aith tharaha wemu![]()
![]()
මතකයි මතකයි......හැබැයි සාජ්ජේ මුල හරිය විතරයි මතක......sengawunu hekiyawan gananawak thiyenawa ithin..ekak dekak pennuwane eda..mathakane?
![]()

ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
මලණුවනී නොසැලෙන් මලණුවනී...
කඳුලින් උපන්නෙමී ගැරහුම් අසමින් ඉණූ කඳුලකින්...
ලෝකය හැඳින්නෙමී...
ඵල ඇති ගසටයි පහර වැදෙන්නේ සඳු දැක සිව්පාවුන් මොරදෙන්නේ...
කටු පඳුරින් දස දෙසම වැසී හදවත් ඉකිබිඳිමින් හැඬුවාවේ...
මලණුවනී නොසැලෙන් මලණුවනී...
කඳුලැල් විඳින්නෙමී ගැරහුම් අවමන් මල්දම් සේ ගෙන...
නව මං සොයන්නෙමී...
ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
මලණුවනී නොසැලෙන් මලණුවනී...
i'm back

කව්ද යන්නෙ. නිකන් කිව්වෙ. දුම්මල ගහලවත් එලවගන්න හම්බෙන්නෙ නෑ
ane yanna epa ane... onna ohe inna. adata witharak api yalu wemuko... radio iwara unama aith tharaha wemu![]()
![]()