2014 Jun 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
බර බාගේ බර බාගේ //
දුටුවේ සිහිවේ පෙර කාලේ

අර කිණි කිණි නද වැල පැතිරෙනවා
ගව කුර හඬ මුසු වෙනවා …//

රෑ මැද කාලේ සීපද තාලේ //
අඩනින්දේ පතුරන්නේ
රාළ ද ගෝනි පඩංගුවෙ ඉන්නේ
සතුටිනි ගැල පදවන්නේ
බර බාගේ බර බාගේ

ගෝනි පුරා බඩු බාගෙ දමාලා //
රෑ කල ඈත බලාලා

ගාලෙ ලිහා ගොනුගේ කුසයේ ගිණි
නිවමිනි උදය කලා …//

බර බාගේ බර බාගේ //
දුටුවේ සිහිවේ පෙර කාලේ
අර කිණි කිණි නද වැල පැතිරෙනවා
ගව කුර හඬ මුසු වෙනවා

පද රචනය –
තනුව – බී. එස්. පෙරේරා​

:cool:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔහේ ඉන්නවා බන් .. පොඩි අක්ෂි දෝෂයක් තියෙනවා .. බෙහෙත් ගන්නවා :(...

    95.gif

    tumblr_m4911zd6kc1r9wgjw.gif

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒදා රෑ.....
    ගුවන් තොටුපලේදී මා
    වෙන් වී ගියේ
    සිතකින් නොවේ //

    නැසිය මිතුරන් පැමිණිලා
    ආසිරි සුබ පැතුම් පැතුවා
    ඔබ නාවේ ඇයි මිහිරියේ

    එදා රෑ ....

    මේ වනතුරු රහසක් විලා
    මා සිතේ යම් දෙයක් තිබුනා
    එය කීමටයි ලත උනේ

    එදා රෑ ........


    ගායානය - මිල්ටන් මල්ලවාරච්චි
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    :) ඉතින් බන් බොට තියෙන්නේ 1ක කොට්ටයි නේ ...



    54.gif


    ඒක තමයි බං කිව්වේ JAMJOOM කාරයාගෙ රතු කොටු ගොඩ දැක්කම මට ආසාවේ බෑ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කියවන ලෙඩක් නෙමේ බන් :dull:.... මට කළු ඩොට් 2ක් පේනවා ....

    52.gif


    eye hospital ගියා ... අපහු 28 එන්නට කිව්වා ....


    උඹට ඩොට් දෙකක් විතරයි නේද පොල්කොළ සුදු කොඩි වගේ ඒවා එහෙන පෙනුනේ නැතෙයි...:oo::oo::oo:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    කියවන ලෙඩක් නෙමේ බන් :dull:.... මට කළු ඩොට් 2ක් පේනවා ....

    52.gif


    eye hospital ගියා ... අපහු 28 එන්නට කිව්වා ....

    බල බල ඉන්න එපා ඉක්මනට බෙහෙත් ගනින් පේන ඩොට් ගාන ටික ටික වැඩි වෙලා ඩොට් 7 ක් පේන්න ගත්ත දවසට පහුවදා ලෙඩා මැරෙනවා
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඒක තමයි බං කිව්වේ JAMJOOM කාරයාගෙ රතු කොටු ගොඩ දැක්කම මට ආසාවේ බෑ


    ඉතින් බන් .. 1 කොට්ටක් තියාගෙන .. හුල්ල හුල්ල හිටියට වැඩක් නැහැ :dull: ....

    කොටු ටිකක් ගෙන .. පස්සේ රතු කරගනින් :P ...

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Baqeri_d20110110063520890.jpg


    මේ දින වල පවතින අධික වර්ශාවත් සමග ඇති වී තිබෙන හදිසි ගංවතුර තත්වය නිසා විශාල පිරිසක් අසරණ තත්වයට පත්වෙලා ඉන්නවා
    කියන එක අලුතෙන් කියන්න දෙයක් නෙමෙයිනේ එළකිරි
    එකේ පිරිසක් සහ නං අයුරින් සම්බන්ධ වූ පිරිසක්

    පන්සලත් සමග එකතු වී ඔවුන්ට පිළිසරණක් වෙන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා පානිය ජලය 1L බෝතල් හැකි පමණ එකතු කර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දීමට බලාපොරොත්තු වන්නෙමු මෙම වැඩසටහන හෙට , එනම් 07.06.2014 දින ආරම්භ වන අතර 08.06.2014 වන ඉරු දින සවස් භාගය තෙක් ක්‍රියාත්මකයි මේ සඳහා දෙරණ මාධ්‍යජාලයේ , මෙන්ම ගම් වාසීන් සඳහා දැනුවත් කිරීම් ප්‍රචාරණ කටයුතු මේ අවස්ථාවේදී සිදු කෙරෙන අතර ඔබටත් ඒ සඳහා පානිය බෝතල් ලබා දී සහයෝගය ලබා දිය හැකියි ස්ථානය

    විවේකාරාමය
    පැඟිරි වත්ත පාර
    දෙල්කඳ
    නුගේගොඩ


    දුරකථන අංකය 0112835519

    මාර්ග සිතියම

    HTYJgEr.jpg



    BUMP
     
    • Like
    Reactions: paris

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒදා රෑ.....
    ගුවන් තොටුපලේදී මා
    වෙන් වී ගියේ
    සිතකින් නොවේ //

    නැසිය මිතුරන් පැමිණිලා
    ආසිරි සුබ පැතුම් පැතුවා
    ඔබ නාවේ ඇයි මිහිරියේ

    එදා රෑ ....

    මේ වනතුරු රහසක් විලා
    මා සිතේ යම් දෙයක් තිබුනා
    එය කීමටයි ලත උනේ

    එදා රෑ ........


    ගායානය - මිල්ටන් මල්ලවාරච්චි

    :cool: