බර බාගේ බර බාගේ //
දුටුවේ සිහිවේ පෙර කාලේ
අර කිණි කිණි නද වැල පැතිරෙනවා
ගව කුර හඬ මුසු වෙනවා …//
රෑ මැද කාලේ සීපද තාලේ //
අඩනින්දේ පතුරන්නේ
රාළ ද ගෝනි පඩංගුවෙ ඉන්නේ
සතුටිනි ගැල පදවන්නේ
බර බාගේ බර බාගේ
ගෝනි පුරා බඩු බාගෙ දමාලා //
රෑ කල ඈත බලාලා
ගාලෙ ලිහා ගොනුගේ කුසයේ ගිණි
නිවමිනි උදය කලා …//
බර බාගේ බර බාගේ //
දුටුවේ සිහිවේ පෙර කාලේ
අර කිණි කිණි නද වැල පැතිරෙනවා
ගව කුර හඬ මුසු වෙනවා
පද රචනය –
තනුව – බී. එස්. පෙරේරා

ඔහේ ඉන්නවා බන් .. පොඩි අක්ෂි දෝෂයක් තියෙනවා .. බෙහෙත් ගන්නවා...
![]()
ඉතින් බන් බොට තියෙන්නේ 1ක කොට්ටයි නේ ...
![]()
උබට මේක කියවන්න පුලුවන්ද?ඔහේ ඉන්නවා බන් .. පොඩි අක්ෂි දෝෂයක් තියෙනවා .. බෙහෙත් ගන්නවා...
![]()

උබට මේක කියවන්න පුලුවන්ද?![]()
.... මට කළු ඩොට් 2ක් පේනවා ....
masayak withara ek awe ne exam hinda
iye thama awe monday exam![]()
![]()

කියවන ලෙඩක් නෙමේ බන්.... මට කළු ඩොට් 2ක් පේනවා ....
![]()
eye hospital ගියා ... අපහු 28 එන්නට කිව්වා ....



කියවන ලෙඩක් නෙමේ බන්.... මට කළු ඩොට් 2ක් පේනවා ....
![]()
eye hospital ගියා ... අපහු 28 එන්නට කිව්වා ....
ඒක තමයි බං කිව්වේ JAMJOOM කාරයාගෙ රතු කොටු ගොඩ දැක්කම මට ආසාවේ බෑ
....
...BUMP![]()
මේ දින වල පවතින අධික වර්ශාවත් සමග ඇති වී තිබෙන හදිසි ගංවතුර තත්වය නිසා විශාල පිරිසක් අසරණ තත්වයට පත්වෙලා ඉන්නවා
කියන එක අලුතෙන් කියන්න දෙයක් නෙමෙයිනේ එළකිරි
එකේ පිරිසක් සහ නං අයුරින් සම්බන්ධ වූ පිරිසක්
පන්සලත් සමග එකතු වී ඔවුන්ට පිළිසරණක් වෙන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා පානිය ජලය 1L බෝතල් හැකි පමණ එකතු කර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දීමට බලාපොරොත්තු වන්නෙමු මෙම වැඩසටහන හෙට , එනම් 07.06.2014 දින ආරම්භ වන අතර 08.06.2014 වන ඉරු දින සවස් භාගය තෙක් ක්‍රියාත්මකයි මේ සඳහා දෙරණ මාධ්‍යජාලයේ , මෙන්ම ගම් වාසීන් සඳහා දැනුවත් කිරීම් ප්‍රචාරණ කටයුතු මේ අවස්ථාවේදී සිදු කෙරෙන අතර ඔබටත් ඒ සඳහා පානිය බෝතල් ලබා දී සහයෝගය ලබා දිය හැකියි ස්ථානය
විවේකාරාමය
පැඟිරි වත්ත පාර
දෙල්කඳ
නුගේගොඩ
දුරකථන අංකය 0112835519
මාර්ග සිතියම
![]()
ඒදා රෑ.....
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ //
නැසිය මිතුරන් පැමිණිලා
ආසිරි සුබ පැතුම් පැතුවා
ඔබ නාවේ ඇයි මිහිරියේ
එදා රෑ ....
මේ වනතුරු රහසක් විලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලත උනේ
එදා රෑ ........
ගායානය - මිල්ටන් මල්ලවාරච්චි
