උඹට ඩොට් දෙකක් විතරයි නේද පොල්කොළ සුදු කොඩි වගේ ඒවා එහෙන පෙනුනේ නැතෙයි...
ටිකකට කලින් තිබ්බේ නැහැ .. දැන් පේනවා ....
උඹට ඩොට් දෙකක් විතරයි නේද පොල්කොළ සුදු කොඩි වගේ ඒවා එහෙන පෙනුනේ නැතෙයි...
කියවන ලෙඩක් නෙමේ බන්.... මට කළු ඩොට් 2ක් පේනවා ....
![]()
eye hospital ගියා ... අපහු 28 එන්නට කිව්වා ....

අප්පටසිරි මචෝ, මොනාද ඩොක්ටර් කිව්වෙ.![]()
...කිඹුල් අයියා Nohim Ys එක්ක ටිකක් තරහයි වගේ.......![]()
ඔබ ඇමතූ අංකයක් නැතඔහොම හරි යන්නේ නෑ
ඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත![]()