අමරදේවයන්ගේ මුල්ම ගීය!

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    අමරදේවයන්ගේ මුල්ම ගීය!

    ඇල්බට් පෙරේරා හෙවත් අමරදේවයන්ගේ පටිගත කරන ලද මුල්ම ගීතය.:)
    අහලා බලන්න, හිතන්නවත් බැරි, අදහගන්නවත් බැරි තනුවක් තියෙන්නේ :rofl:

    Download

    SLBC වැඩසටහනකින් ගත් කොටසක්
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    අංගුලිමාල;16749048 said:
    good. ara mula kawuda ekek kiyana ewa nethuwa thibuna nam thawa hondayi.

    :rofl::baffled:
    උෟ බයිලා ගහනවා තමයි. එත් සිංදුව ගැන විස්තරයක් කියන නිසා ඒ ටිකත් එක්කම දැම්මා
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    අංගුලිමාල;16750132 said:
    තවත් එක් අසාර්ථක කොපියක් පමණි :rofl::rofl::rofl: මම බස් එකකට නගින්නෙත් සින්දු නැත්නම් විතරයි.

    :( සිරාවට, දැන් බස් වල දාන්නෙම මෙලෝ රහක් නැති live shows :angry::growl:
     

    maxter256

    Active member
  • Apr 15, 2010
    273
    48
    28
    SLBC වැඩසටහනකින් ගත් කොටසක්

    SLBC වැඩසටහනකින් ගත් කොටසක්


    මොකක්ද බන් මේ වැඩසටහන, මේක කවද කීයටද යන්නෙ. මොකක්ද චැනල් එක​?