ඔන්න මේක වැඩිහිටියන්ට පමණයි කතාවක්වත්, පුරුෂයින්ට පමණයි කතාවක් කියලාවත් මමනං කියන්නෙ නෑ.ඒත් කවුරුහරි මේක කියවලා අනං මනං කියනවා එහෙම නෙමෙයි ඔන්න 'මෙන්න මේකා අසමජ්ජාති ඒවා ලියනවෝ' කියලා.
කට්ටිය අහලා තියෙනවද ලෙඩක් තියෙනවා ෆිමෝසිස් එහෙම නැත්තං සමහරු මේකට ෆයිමෝසිස් කියලත් කියනවා.ඉංග්‍රීසියෙං කියන්නෙ phimosis කියලා.ඔය වෛද්‍ය කර්මාන්තෙට අදාල ඈයො විතරක් නෙමෙයි හෙද සේවාවට අදාල ඈයොත් මේක ගැන අහලා ඇති මගෙ හිතේ.ඒ වගේම ලෙඩේ හැදිච්ච ඈයොත් දන්නවා ඇතිනෙ.ඔන්න ඉතිං අහලා නැති හැමෝටම දැනගන්න එක්ක පොඩ්ඩක් ලෙඩේ ගැන කියන්නම්.
මේක පිරිමි ඈයින්ට විතරක් හැදෙන ලෙඩක්.පිරිමි අයගෙ අර මෙව්වා එකේ, ඒ කිව්වේ අර ලිංගේන්ද්‍රියේ හෙවත් ශිෂ්ණයේ ඉස්සරහා තියෙන පෙර සම කියන එකේ එන ලෙඩක්.ආ අමතක උනානෙ, මේක අපේ මුස්ලිම් සහෝදරයන්ට සහ යුදෙව් සහෝදරයන්ටත් හැදෙන්නෙ නෑ.මොකද සුන්නත් කිරීම කියන ඒ අයගේ ආගමික ක්‍රියාවෙදි කරන්නෙ මේ පෙරසම කපලා ඉවත් කරන එක.ඇත්තටම ඒක ඉවත් කරන එක සෞඛ්‍යාරක්ෂිතයි.මොකද මේ ෆිමෝසිස් කියන රෝගයට අමතරව ශිෂ්ණයේ පිළිකා හැදෙන්නත් අවදානමක් මේ පෙරසම නිසා ඇති වෙනවා.ඒ වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ හැදීමේ වැඩි සම්භාවිතාවකුත් මේ පෙරසම තියෙන අයට තියෙනවා.
ස්තුතිය පෑල දොර බ්ලොග් කරුට
Source - FB