මේ ප්රශ්නේ කෙල්ලෝ ඉන්න/ නැති / බැඳපු/ බැඳපු නැති හැමෝටම. ඇත්තටම ප්රශ්නෙකුත් නෙවේ. කාලීන මාතෘකාවක් ගැන අපි අපේ අදහස් බෙදා ගමු. දැන් නිතර නිතර අහන්න හම්බෙනවා hotel rooms වල hidden cams හයි කරපු scene. මම පත්තරේක කියෙව්වා සමහර places වල රූම් එකට පැයට 500/= හොරෙන් හදපු හිල් වලින් බලාගෙන ඉන්න පැයට 100/= කියල. පත්තරකාරයෝ ලියන ඒවා ඉතින් යතු ගාල වැලි කඩදාසි කරලා ගන්න ඕනේ තමයි
එත් ඉතින් අන්තර්ජාලයේම පදිංචි වෙච්ච අපිට ඔය hidden cam videos ඉතින් අමුතු දෙයක් නෙවේනේ
මට මතකයි එකෙක් එලකිරියේත් thread එකක් දාල තිබ්බ ඌ කෙල්ලෝ නාන ඒවා හොරෙන් වීඩියෝ කරලා යාළුවන්ට එහෙමත් දෙනවා, එක නීති විරෝදීද කියල 
මොකද උඹල හිතන්නේ? කෙල්ලත් එක්ක room යනකොට මේවා ගැන බය හිතෙන්නේ නැද්ද? (මමනම් ගිහිනුත් නෑ, එක්කගෙන යන්නෙත් නෑ
) කෙල්ලත් එක්ක room ගියේ නැතත් කවදාහරි හනිමූන් හරි යන්න වෙනවනේ 