Hiddencam

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ ප්‍රශ්නේ කෙල්ලෝ ඉන්න/ නැති / බැඳපු/ බැඳපු නැති හැමෝටම. ඇත්තටම ප්‍රශ්නෙකුත් නෙවේ. කාලීන මාතෘකාවක් ගැන අපි අපේ අදහස් බෙදා ගමු. දැන් නිතර නිතර අහන්න හම්බෙනවා hotel rooms වල hidden cams හයි කරපු scene. මම පත්තරේක කියෙව්වා සමහර places වල රූම් එකට පැයට 500/= හොරෙන් හදපු හිල් වලින් බලාගෙන ඉන්න පැයට 100/= කියල. පත්තරකාරයෝ ලියන ඒවා ඉතින් යතු ගාල වැලි කඩදාසි කරලා ගන්න ඕනේ තමයි :dull: එත් ඉතින් අන්තර්ජාලයේම පදිංචි වෙච්ච අපිට ඔය hidden cam videos ඉතින් අමුතු දෙයක් නෙවේනේ :rolleyes: මට මතකයි එකෙක් එලකිරියේත් thread එකක් දාල තිබ්බ ඌ කෙල්ලෝ නාන ඒවා හොරෙන් වීඩියෝ කරලා යාළුවන්ට එහෙමත් දෙනවා, එක නීති විරෝදීද කියල :frown::growl: මොකද උඹල හිතන්නේ? කෙල්ලත් එක්ක room යනකොට මේවා ගැන බය හිතෙන්නේ නැද්ද? (මමනම් ගිහිනුත් නෑ, එක්කගෙන යන්නෙත් නෑ :P ) කෙල්ලත් එක්ක room ගියේ නැතත් කවදාහරි හනිමූන් හරි යන්න වෙනවනේ :baffled:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ado sirawatama machan un room wala cam hai karanawa .mama kiyanne ne hema ekema ne eth oya podi then wala karana ewage un hai karanawa. podi kramayak thiyena oya cam eka alla ganna .hebei hema ekakatama nam hariyanne ne oya kaluwara then walata gahana infrared camerawa hoya ganna puluwan .camera phone eka cam eka room eka wateta allapan infrared cam ekak thibunoth eke light eka phone eke penawa .
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    අපෝ ලංකාවේ ඉන්නේ මානසික ලෙඩ්ඩු.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    honeymoon ekta yanne hoda hotel ekaktanea ban ewage ova na man hithanne ...

    නැත්තෙමත් නෑ බන්. එකසැරයක් ඔය ප්‍රසිද්ද හෝටලේක table lamp එක්ක camera එකක් set කරලා තිබිල මාට්ටු වෙලා තිබුන. ඕව set කරන්නේ ඕවගේ ඔය පොඩි පොඩි වැඩ කරන අසහනකාරයෝනේ බන්.