bump
නියමයි මචන්....එකක් දෙකක් කිය්වලා තියෙනවා.අනික්වත් කොහෙන්හරි හොයාගෙන කියවන්න ඕනා![]()

එකයි කියවල තියෙන්නේ
![]()



මඩොල් දුව විතරයි බන් කියවල තියෙන්නේ.
මඩොල්දූව, ගුරු ගීතය, විරාගය එහෙම කියවලා නැද්ද.?
එකනම් 3 පාරක් විතර කියෙව්වා
මඩොල් දුව විතරයි බන් කියවල තියෙන්නේ.එකනම් 3 පාරක් විතර කියෙව්වා
![]()
කේසි ගේ තුන්වන Love story

අනිත් ටිකත් කියවලා බලපං..![]()
හලෝ සුඩූ.. කෝමද..?



කොරලා කාලේ ආලේ කියන එක කියවපං.. සිරා බං ඒක...

සිරාවට එහෙම පොතක් තියෙනවද ? 
කින්ඩි දාන්න නම් එපා සහෝ 

සිරාවට එහෙම පොතක් තියෙනවද ?
කින්ඩි දාන්න නම් එපා සහෝ
![]()
සෝ ඩල් මෙයා
මන් මේ මහනවෙන්න යන්න ඉන්නේ

Love in the Time of Cholera
එතකොට සාසනේට මක්කයි වෙන්නෙ..?




Love in the Time of Cholera
එතකොට සාසනේට මක්කයි වෙන්නෙ..?




එහෙමද...ඒත් දැන් නම් මොන මඟුලක්වත් කරන්න හිතෙන්නෑ.
ශාසනේ නම් දැනටත් ඉවරයි බන්.....මම හිතන්නේ මටත් ළඟදිම වනගත වෙන්නවත් වෙයි.....![]()
. ගොඩක්ම පොත් කියවන එක නැවතුනේ කම්පියුටර් එකක් ගත්තට පස්සෙයි
.
bump
එහෙමද...ඒත් දැන් නම් මොන මඟුලක්වත් කරන්න හිතෙන්නෑ.
ශාසනේ නම් දැනටත් ඉවරයි බන්.....මම හිතන්නේ මටත් ළඟදිම වනගත වෙන්නවත් වෙයි.....![]()

කරලම බලන්න ඕනෑ






