ඔබ කියවිය යුතුම පොත් හතක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ කියවිය යුතුම පොත් හතක්..

    ctai5Rs.png

    6zLOXYC.png

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    :shocked::sorry::shocked:
    මඩොල්දූව, ගුරු ගීතය, විරාගය එහෙම කියවලා නැද්ද.?
    මඩොල් දුව විතරයි බන් කියවල තියෙන්නේ.:baffled: එකනම් 3 පාරක් විතර කියෙව්වා

    2r3hdy54102ceubfg.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මඩොල් දුව විතරයි බන් කියවල තියෙන්නේ.:baffled: එකනම් 3 පාරක් විතර කියෙව්වා

    2r3hdy54102ceubfg.jpg
    අනිත් ටිකත් කියවලා බලපං..
    11.gif

    කේසි ගේ තුන්වන Love story :love::P

    හලෝ සුඩූ.. කෝමද..? :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled::baffled: සිරාවට එහෙම පොතක් තියෙනවද ? :dull::dull: කින්ඩි දාන්න නම් එපා සහෝ :(:(
    Love in the Time of Cholera


    සෝ ඩල් මෙයා
    මන් මේ මහනවෙන්න යන්න ඉන්නේ
    :(:oo::baffled:
    එතකොට සාසනේට මක්කයි වෙන්නෙ..? :(
     

    blue_in_rio

    Well-known member
  • Love in the Time of Cholera


    එතකොට සාසනේට මක්කයි වෙන්නෙ..? :(

    එහෙමද...ඒත් දැන් නම් මොන මඟුලක්වත් කරන්න හිතෙන්නෑ. :(:(

    ශාසනේ නම් දැනටත් ඉවරයි බන්.....මම හිතන්නේ මටත් ළඟදිම වනගත වෙන්නවත් වෙයි..... :(:(
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එහෙමද...ඒත් දැන් නම් මොන මඟුලක්වත් කරන්න හිතෙන්නෑ. :(:(

    ශාසනේ නම් දැනටත් ඉවරයි බන්.....මම හිතන්නේ මටත් ළඟදිම වනගත වෙන්නවත් වෙයි..... :(:(
    10420300_716245828434302_8765074718784892415_n.jpg
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලැජ්ජයි ඕයි. මේ සෙට් එකෙන් මඩොල් දූව විතරයි කියෝලා තියෙන්නෙ. විරාගය නම් ගෙදර තියනව. කියවන්න කම්මැලියි. ගුරු ගීතය කියවන්න ආසාවෙන් හිටිය. වෙලාවක් හම්බුනේ නෑ. කතන්දර වලින්නම් ආසාවෙන් කියෙව්වෙ ෂර්ලොක් හෝම්ස්. මුළු පොත් සෙට් එකම සල්ලි වලට ගත්ත. ඉස්කෝලේ යන කාලෙ පොකට් මනී එකතු කරල ගත්තෙ පොත්. මං ගාව පොත් ගොඩක් තිබුන. උපන්දින වලටත් තෑගී වලට හම්බුනේ පොත්. ඒ ඔක්කොම දුන්න පුස්තකාලෙකට :). ගොඩක්ම පොත් කියවන එක නැවතුනේ කම්පියුටර් එකක් ගත්තට පස්සෙයි:(.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    the great gatsby ඇර අනිත් සියළු ම කෘති කියවා තිබේ........:)

    අවංකව ම, පාවුලෝ කොයියෝ,ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්, ඉසබෙල් අයියන්දේ, ඉශාක් බෙසිංවික් සිංගර්,වෛද්‍ය මිකායිල් බුල්ගකොව්,මක්සිම් ගෝර්කි සහ මිහායිල් ෂෝලහව් ගේ කෘති කියවල නැත්තං ජීවිතේ දැනෙනවා අඩුයි.......................
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    එහෙමද...ඒත් දැන් නම් මොන මඟුලක්වත් කරන්න හිතෙන්නෑ. :(:(

    ශාසනේ නම් දැනටත් ඉවරයි බන්.....මම හිතන්නේ මටත් ළඟදිම වනගත වෙන්නවත් වෙයි..... :(:(
    විදුලි කෙටුවට අකුණු ගැහුවට පස්සෙ හයියෙන් වහිනවා.. ඒ වගේ තමයි බාධක ආවට කරදර ආවට දරාගන්න පුළුවන් නම් යහපත් කාලයක් අනිවාර්යෙන්ම එනවා..:love:


    :baffled::baffled::baffled:
    කරලම බලන්න ඕනෑ:)

    :no::no::no:
    ඉර අවරට ගියා වුවත්
    එයා යන්න ඔබ ඒ දෙස
    අඳුර බෙදලා ඉර ගිය කල
    ඔබට වේවි වැලපෙන්නට

     

    blue_in_rio

    Well-known member

  • තනිවී සිටින්නයි මා අදහස් කලේ....ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ...
    පහදා කියූවත් නෑ, සවන් යොමුකලේ...වේදනා පිරී ලොවක්, ඔබයි බිහිකලේ.... :(:(

    එහෙම කියන්නත් බෑ හැබැයි, මමත් ඉල්ලගෙනමනේ කෑවේ.....
    :baffled::baffled: