අප්පා.. මාසයක් පෙට්රල් ගහන සල්ලි.. කොහොම උනත් එල.. එල..ඩොලර් වලින් නම් මචං 356 ක් විතර
ela macho![]()
Ela ela. Man nam iPhone akata use karanne Beats akak. but Lap akata gahala thiyenne Razor Magaladon 7.1 headset akak.![]()
අප්පා.. මාසයක් පෙට්රල් ගහන සල්ලි.. කොහොම උනත් එල.. එල..

ඩොලර් වලින් නම් මචං 356 ක් විතර

අප්පටසිරි.. හතලිස්දාස් ගාණක් වගේ වෙනවනේ.. මටත් හෙඩ් ෆෝන් එකක් ගන්න ඕන ටිකක් හොඳ.. සවුන්ඩ් කොලිටි.. සිංදු අහන්න ෆිල්ම් බලන්න වගේ.. හොඳ එකක් කියාපංකො.. විසිදාහකට අඩු..

අප්පටසිරි.. හතලිස්දාස් ගාණක් වගේ වෙනවනේ.. මටත් හෙඩ් ෆෝන් එකක් ගන්න ඕන ටිකක් හොඳ.. සවුන්ඩ් කොලිටි.. සිංදු අහන්න ෆිල්ම් බලන්න වගේ.. හොඳ එකක් කියාපංකො.. විසිදාහකට අඩු..

![]()
Rs 350/-
Adu karala dala dennam..

![]()
Rs 350/-
Adu karala dala dennam..

තොට මොන සින්දුද අනාතයෝ බොස්ගේ දුවට කියපන් සින්දුවක් කියන්න කියලා![]()

ඒක හරියන්නෑ සුට්ටො.. ඒකිට අමරදේව මාස්ටර්ගෙ සිංදු කියන්න බෑ..