Sinduwen Sinduwa

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
රුවට රුවේ සකුරා ඉවුරේ..
හිම වැටෙනා...
සුදු කන්ද දිගේ..
පාසල් යන සුදු කුමා....
 
Last edited:

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මල් වැහි සේ වැහි වටුනාවේ
හි ගඩු පිපුනවී
ඔබ මා ලගනම්

 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මාල ගිරා ගෙල..
මාල පොටක් බඳු..
ගොමර පෙති මාලේ..
පාට සරුංගල්..පාට නෙලා..
රුව තිලෙනා ලීලේ..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ලොවේ කොයි කාටත් හොරෙන්..
ලැගුමි ගන්නම්..ඇසිල්ලක් මා..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මගේ කියා ඇත්වෙලා
වේදනා දුන්න..
හිත ලග පෙමි සිහින වල
ඉදින්නේ ඔබම
ඇස් දෙක ආයේ
ඔබේ ඉතින් හිමිවෙන් නැතුවාට
කදුලු මතක අපේ සිහිකර
අඩන්නේ තනිව..
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
    රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ

    දෑත දරා පෙරදා කීව කතාවේ
    දෑස රැඳේ තාම බැඳීලා
    සීත රැයේ හඬනා දෑස ගියාවේ
    දෑත ඔබේ ලෝකේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලස්සන ගම්මානේ
    පින්බර රන් මැණිකේ
    බාලේ හිත බැන්ඳා
    මා කෙරේ......
    මතකේ ඈත මගේ
    අද ඊයේ වගේ
    කුඹුකේ දොළ ලන්දේ ආදරේ:oo:


    සම්හර වෙලාවට ඔලුවෙ තියෙන දේට වඩා හිතේ තියෙන දේ ඉස්සර වෙනවා:P
    කැවෙ කවුද:rolleyes: මචන් මේ උබ අන්තිම අකුර ඉංග්‍රිසි වලින් දාන නිසා සමහර වෙලාවට ක්වොට් බටන් එක ඔබලා පෝස්ට් එක දාන්න හැදුවම කෝඩ් අතරෙ ඒ අකුර ලෙසියෙන් පෙන්නෙ නැති වෙනවා:frown: නිකන් පෝස්ට් එකක් දාන්න කොට ඒ අවුල නැ:)

    ඹ කැටයේ අත්වාරුව~
    බිත්ති දිගේ නගින්නේ..
    බිත්තිය ඉහළට යනකොට~
    අපි පොඩියට පෙනෙන්නේ..
    අහ..



    :rofl::P
    එහෙමත් සීන් එකක්ද?? :sorry: එහෙනම් සිංහලෙන්ම දාන්නම්.. :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුදු මුහුණ දැක ගන්න ඉන්නේ බලා
    මම ආදරේයි මම ඔබේ පෙම්වතා
    ඔබ ලැබුණේ මාගේ පෙර පින නිසා
    රැක ගන්න වානේ දිවි ඇති තුරා...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    රෑ තුන්යමේ නෙත නිදි නොලබා..
    සිහි වේ ආ ගිය කතා..
    මවෙත ගෙනා සුව සහනේ..
    කෝ අද කොයිදෝ නගේ....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඹ කැටයේ අත්වාරුව~
    බිත්ති දිගේ නගින්නේ..
    බිත්තිය ඉහළට යනකොට~
    අපි පොඩියට පෙනෙන්නේ..
    අහ..



    :rofl::P
    එහෙමත් සීන් එකක්ද?? :sorry: එහෙනම් සිංහලෙන්ම දාන්නම්.. :)

    :lol:මේකෙ දැන් නිකන්ම සිංදු දානවනෙ අර ඔටුවා පෙන්නෙ නැද්ද:P
    අවුලකට කිව්ව නෙමෙයි, මේ ක්‍රමෙ හොදයි
    11.gif


    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ
    අද සෝ සුසුම් හෙලා


     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :lol:මේකෙ දැන් නිකන්ම සිංදු දානවනෙ අර ඔටුවා පෙන්නෙ නැද්ද:P
    අවුලකට කිව්ව නෙමෙයි, මේ ක්‍රමෙ හොදයි
    11.gif


    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ
    අද සෝ සුසුම් හෙලා



    ලුණුවිල පාරේ ඉඟි බිඟි පානා~
    සොඳුරිය ගේන හීන ආසාවේ..
    හෙට දින ආයේ එනවද මා හා~
    වැව ලඟ යාවී දෑත මේ වාගේ..
    මට පිදු ආදරේ මතු මතු දීලා~
    මගෙ හිත සා..


    :rofl::rofl:
    ඔව් බන් ඒ ක්‍රමේ හොඳයි..
    11.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලුණුවිල පාරේ ඉඟි බිඟි පානා~
    සොඳුරිය ගේන හීන ආසාවේ..
    හෙට දින ආයේ එනවද මා හා~
    වැව ලඟ යාවී දෑත මේ වාගේ..
    මට පිදු ආදරේ මතු මතු දීලා~
    මගෙ හිත සා..


    :rofl::rofl:
    ඔව් බන් ඒ ක්‍රමේ හොඳයි..
    11.gif

    සඳ කැන් දහරින් දෙනුවන් පිපිලා
    දෙනුවන් කැල්මෙන් පියුමන් සැලිලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං...තවම ලියනවා මං
    නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ
    කියා ගන්නට බැරිව සැනහුනු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනවා මං...තවම පතනවා...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නැ තාම නැ:P
    නැ ඒ නම දැක්කම මට හිතෙන්නෙම අම්මන්ඩි කියලා :lol:මම වැරදි:oo:
    එකෙන් සිංහලෙන් කොටන්න ලේසි කොපි පේස්ට් කරන්න ඔනෙත් නැ:)
    :lol::lol:
    ithin kom diyako balanna:angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රාත්‍රියේ පිපෙන්නම්
    තරු ඇසක් වසා
    තුරුලේ නිදන්නම්
    සිහිනයක් වෙලා..සිහිනයක් වෙලා...
     
    Status
    Not open for further replies.