ඔබ කියවිය යුතුම පොත් හතක්..

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සුදු සේල සුළගේ පා කලේ
    ඔබ නේද මාගේ බිසෝ

    ඇයි බං එහෙම කියන්නෙ..?

    ඔය දෙන්නත් එක්ක කැලේ ඇවිදින්න ගියපු වෙලාවක කෙල්ල ඒකි ඇඳන් හිටපු ඇඳුම් හුලගේ පා කරලා යවලා. එදා වෙච්ච දේවල් මතකද කියලා කොල්ලා අහන්නේ. :P:P
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මෙතනින් පොත් දෙක තුනයි කියවල තියෙන්නෙ. අනිත්ව හොයල කියවන්න ඕනේ. ස්තුතියි මල්ලි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔය දෙන්නත් එක්ක කැලේ ඇවිදින්න ගියපු වෙලාවක කෙල්ල ඒකි ඇඳන් හිටපු ඇඳුම් හුලගේ පා කරලා යවලා. එදා වෙච්ච දේවල් මතකද කියලා කොල්ලා අහන්නේ. :P:P
    ජබුක්:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙතනින් පොත් දෙක තුනයි කියවල තියෙන්නෙ. අනිත්ව හොයල කියවන්න ඕනේ. ස්තුතියි මල්ලි.

    අලො අක්කා මොකො වැඩිය නැත්තෙ දැන් බබාල නිසා බිසිද?:)(බැදලනම් )

    :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය දෙන්නත් එක්ක කැලේ ඇවිදින්න ගියපු වෙලාවක කෙල්ල ඒකි ඇඳන් හිටපු ඇඳුම් හුලගේ පා කරලා යවලා. එදා වෙච්ච දේවල් මතකද කියලා කොල්ලා අහන්නේ. :P:P
    යකෝ හෙන කුජීතයිනේ.. කැලේට ගිහින් ඇඳුම් පා කරනවද හැදිච්ච කෙල්ලෙක්..:(

    මෙතනින් පොත් දෙක තුනයි කියවල තියෙන්නෙ. අනිත්ව හොයල කියවන්න ඕනේ. ස්තුතියි මල්ලි.
    :):)
    සමහර ඒවයි Download Links දාලා ඇති අක්කෙ ඔයා PDF කියවනවා නම්..
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    මඩොල්දූව, ගුරු ගීතය dekanam kiyawala thiyenawa anith ewa tikath kiyawanna asai kiyawanna oneh
    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
    11.gif
    11.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ මහප්පා තද කොමියුනිස්ට්වාදියෙක්. පුද්ගලික ආශ්‍රය කරල තියෙන නිසා දන්න හැටියට ඒ අය ලඟ තියෙන්නෙ හරි අමුතු වෙනස්ම ප්‍රගතිගාමී අදහස්. කොහොමහරි මහප්පා වාසුදේව නානායක්කාරලගෙ ලඟ හිතවතෙක් දැන් නම් වයසයි.

    රෝහන විජේවීර තාත්තගෙ පැත්තෙ ලඟම නෑදෑයෙක් ඊටපස්සෙ තාත්තල ජේවීපීය ඇති කරවල ඉහල තැනකට ගෙනාවා. හැබැයි අදටත් අප්‍රසිද්ධයි. ඕවා හුඟක් පරන පොත් ඒ කාලෙ මේවා කැලෑවල හන්ගල තිබිල පස්සෙ කාලයක් යනකොට මට ලැබුන. පොත් වල වටිනාකම නිසාම ඒවා රැකගන්න හුඟක් මහන්සිවෙලා තිබුන.

    බාප්පගෙන් අහලා බලන්න එල්. ඩබ්ලිව්. පණ්ඩිතව අඳුනනවද කියලා. ඒ මගේ අනිත් සීයා.
    ඉස්සර දේෂපාලකයන්ට ඕන කලේ රට හදන්න. ප්‍රසිද්ධිය නෙමෙයි. ප්‍රසිද්ධියක් ලැබුනේ නෑ කියලා ඔයාලගේ තාත්තලා කනගාටු වෙන්නේ නෑනේ. ඒ ඉස්සර මිනිස්සුන්ගේ හැටි. අන්න ඒකයි දැන් වමේ ව්‍යාපාර ගොඩක් දුරට අසාර්ථක. සමාජයේ චින්තනදාරාව ගමන් කරන පැත්ත ගොඩක් වෙනස් වෙලා.