සුදු සේල සුළගේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ
ඇයි බං එහෙම කියන්නෙ..?
ඔය දෙන්නත් එක්ක කැලේ ඇවිදින්න ගියපු වෙලාවක කෙල්ල ඒකි ඇඳන් හිටපු ඇඳුම් හුලගේ පා කරලා යවලා. එදා වෙච්ච දේවල් මතකද කියලා කොල්ලා අහන්නේ.


සුදු සේල සුළගේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ
ඇයි බං එහෙම කියන්නෙ..?


ජබුක්ඔය දෙන්නත් එක්ක කැලේ ඇවිදින්න ගියපු වෙලාවක කෙල්ල ඒකි ඇඳන් හිටපු ඇඳුම් හුලගේ පා කරලා යවලා. එදා වෙච්ච දේවල් මතකද කියලා කොල්ලා අහන්නේ.![]()

මෙතනින් පොත් දෙක තුනයි කියවල තියෙන්නෙ. අනිත්ව හොයල කියවන්න ඕනේ. ස්තුතියි මල්ලි.
(බැදලනම් )
thawa deepnaඅලො අක්කා මොකො වැඩිය නැත්තෙ දැන් බබාල නිසා බිසිද?(බැදලනම් )
![]()
ඔය දෙන්නත් එක්ක කැලේ ඇවිදින්න ගියපු වෙලාවක කෙල්ල ඒකි ඇඳන් හිටපු ඇඳුම් හුලගේ පා කරලා යවලා. එදා වෙච්ච දේවල් මතකද කියලා කොල්ලා අහන්නේ.![]()

මෙතනින් පොත් දෙක තුනයි කියවල තියෙන්නෙ. අනිත්ව හොයල කියවන්න ඕනේ. ස්තුතියි මල්ලි.


අපේ මහප්පා තද කොමියුනිස්ට්වාදියෙක්. පුද්ගලික ආශ්රය කරල තියෙන නිසා දන්න හැටියට ඒ අය ලඟ තියෙන්නෙ හරි අමුතු වෙනස්ම ප්රගතිගාමී අදහස්. කොහොමහරි මහප්පා වාසුදේව නානායක්කාරලගෙ ලඟ හිතවතෙක් දැන් නම් වයසයි.
රෝහන විජේවීර තාත්තගෙ පැත්තෙ ලඟම නෑදෑයෙක් ඊටපස්සෙ තාත්තල ජේවීපීය ඇති කරවල ඉහල තැනකට ගෙනාවා. හැබැයි අදටත් අප්රසිද්ධයි. ඕවා හුඟක් පරන පොත් ඒ කාලෙ මේවා කැලෑවල හන්ගල තිබිල පස්සෙ කාලයක් යනකොට මට ලැබුන. පොත් වල වටිනාකම නිසාම ඒවා රැකගන්න හුඟක් මහන්සිවෙලා තිබුන.
