Toyota Furai

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Marino nemei maranoooooo :lol:

    140330084048_image1.jpg

    140330084048_image3.jpg

    mokakda ban oya model eka marino ekak nam wenna ba mokada eka 4 door car ekak.:oo: matanam oka toyota sprinter trueno hari honda prelude ekak wage.:(
     
    aruna47

    Well-known member
  • oka ee kale thibbe nugegoda railway avenue eke. ee kale kiuwe 40 ganak mathaka hatiyata passe 28 wage ad eka dala thibba mathakai. dan mee aluth ad eka dala thiyenne polonnaruwe dial ekak. oya genihin thiynne molek.

    issaraha kelinna athi kohe hai hada ganna baruwa dan aith magulak karala. oka hadanna 20 ganakda koheda gihin.

    :lol::lol::lol::lol::lol::lol:

    menna ad eka.

    http://ikman.lk/en/toyota-vios-modified-2004-for-sale-polonnaruwa

    onna parana muna

    119nevq.jpg

    menna aluth muna

    02546684-3a3d-447e-b178-497b21effa64.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මේක හදපු එකාට මොලේ නැහැ කියන්න හොදම උදාහරණයක්. මේක මෙහෙම්මම ගිනි තියලා insurance eken claim කරා නම් වැඩේ ඉවරයි බන්. මේ වගේ එව්වා වාහන වලටත් නිගාවක්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේක හදපු එකාට මොලේ නැහැ කියන්න හොදම උදාහරණයක්. මේක මෙහෙම්මම ගිනි තියලා insurance eken claim කරා නම් වැඩේ ඉවරයි බන්. මේ වගේ එව්වා වාහන වලටත් නිගාවක්

    sera kathawa.:yes::yes::yes:
     
    Sep 25, 2008
    757
    35
    0
    මේක හදපු එකාට මොලේ නැහැ කියන්න හොදම උදාහරණයක්. මේක මෙහෙම්මම ගිනි තියලා insurance eken claim කරා නම් වැඩේ ඉවරයි බන්. මේ වගේ එව්වා වාහන වලටත් නිගාවක්

    mekata full insurance deyida ban
     
    aruna47

    Well-known member
  • mekata full insurance deyida ban

    අද ලංකාවේ ආර්ථික ක්‍රමයත් එක්ක. උබ සෙල්ලං වාහනයක් අරන් පලයන් චැසි නම්බර් එන්ජින් නම්බර් එක්ක. සර් මොනාද ඕන රේට් කියලා අහන්නේ. ගු ගොඩකට උනත් සල්ලි දෙනවා චැසි එන්ජින් නම්බර් තියෙනවා නම් :lol::lol::lol:

    ඉස්සර අපිට ඉන්සුරන්ස් දෙන්න කෝල් කරේ නැහැ අපියි කෝල් කරේ. දැන් අපිට උන් කතා කරලා අපි කියන ගානට දෙන ගානට වැටිලා :rofl::rofl::rofl:
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    boka haliyak karala yako orignal car ekai oitawada dahasgunayak lassanai,sallidla mehama karaganna hukorislat innawne ammapa
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mokakda ban oya model eka marino ekak nam wenna ba mokada eka 4 door car ekak.:oo: matanam oka toyota sprinter trueno hari honda prelude ekak wage.:(

    eka thamai duminda aiyage wada kida kiyanne. issahra dora balapan kotai. dora deka ena car wala dora digai. muu piti passa dora sadakalikawa wahalama dala :lol:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මේක හදපු එකාට මොලේ නැහැ කියන්න හොදම උදාහරණයක්. මේක මෙහෙම්මම ගිනි තියලා insurance eken claim කරා නම් වැඩේ ඉවරයි බන්. මේ වගේ එව්වා වාහන වලටත් නිගාවක්

    අනිච්චා වත සංඛාරා
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    මගෙ කාර් ඒක ෆ්‍රොන්ට් බුම්පෙර් ඒකඉයි පේන්ට් ඒක කලෙ දුමින්ද ගෙන්..මම උට සින්හලෙන් කිවුවා,කාර් ඒක ඔරිගිනල් ගතිය ඔනි.මට තොරනක් එපා කියල.මිනිහ ගන්ට ලස්සන් පොඩක් මොඩිෆ්ය් කරා..හැබයි පේන්ට් ඒක් නම් සිරවටම ගහුවා බන්.බ්ට් පොඩි අවුලක් තියෙනේ ඔකේ වැඩ කරන උන් බන් වාහෙන්ට ආදරයක් නැති උන්.මගෙ interior එකේ කැලි නැති කරල.මම talk කර..තාම ඒ ටික නැ.එව හොයා ගන්න බැරි ඒව බන්.මු අලුතින් හදලා දෙන්නම් කිවා.දුමින්දට කියල වැඩේ කරගන ඔනි,අයියේ ඔය කැමති දෙයකා කරන්න කිවුවොත් ලොවත් අපිට තොරනක් තමා හම්බු වෙන්නේ..මන් ලගදි යන කොට මචන්ලා pajero intercooler එකක face එකක hammer H2 මුන වගේ හදනවා.පපුව හොස්ගලා ගියා බන්.මුගේ වැරදකුත් නැ සමහර වෙලවට අයිතිකාරයම ඇවිලා එහෙම හදන්න කියනවා බන්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,296
    5,370
    113
    අවංකව කියනවා නම්, දොර උඩට උස්සන එක විතරයි වැඩකට තියෙන්නෙ ... නැත්තන් ඉතින් කියන්න තියෙන්නෙ චොරේ චොර කියල තමයි
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    මගෙ කාර් ඒක ෆ්‍රොන්ට් බුම්පෙර් ඒකඉයි පේන්ට් ඒක කලෙ දුමින්ද ගෙන්..මම උට සින්හලෙන් කිවුවා,කාර් ඒක ඔරිගිනල් ගතිය ඔනි.මට තොරනක් එපා කියල.මිනිහ ගන්ට ලස්සන් පොඩක් මොඩිෆ්ය් කරා..හැබයි පේන්ට් ඒක් නම් සිරවටම ගහුවා බන්.බ්ට් පොඩි අවුලක් තියෙනේ ඔකේ වැඩ කරන උන් බන් වාහෙන්ට ආදරයක් නැති උන්.මගෙ interior එකේ කැලි නැති කරල.මම talk කර..තාම ඒ ටික නැ.එව හොයා ගන්න බැරි ඒව බන්.මු අලුතින් හදලා දෙන්නම් කිවා.දුමින්දට කියල වැඩේ කරගන ඔනි,අයියේ ඔය කැමති දෙයකා කරන්න කිවුවොත් ලොවත් අපිට තොරනක් තමා හම්බු වෙන්නේ..මන් ලගදි යන කොට මචන්ලා pajero intercooler එකක face එකක hammer H2 මුන වගේ හදනවා.පපුව හොස්ගලා ගියා බන්.මුගේ වැරදකුත් නැ සමහර වෙලවට අයිතිකාරයම ඇවිලා එහෙම හදන්න කියනවා බන්.

    Machan uba sirada kiyanne.,,mage wahaneth denna inne duminda aiyata modification ekak karanna.....
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    අවංකව කියනවා නම්, දොර උඩට උස්සන එක විතරයි වැඩකට තියෙන්නෙ ... නැත්තන් ඉතින් කියන්න තියෙන්නෙ චොරේ චොර කියල තමයි

    meke athal eka kiyanne doora 4 ma udata usanna hadala :lol: