මචන්ල , අපි Trinco trip එකක් යන්න ඉන්නේ මේ weekend එකේ . යන්න හිතන් ඉන්නේ Harbour එකට / තෙල් ටැංකි බලන්න / Pigeon island / උණුවතුර ලින් . ඒ ටික තමා . තව තැන් මොනාද තියෙන්නේ බලන්න . Harbour / Pigeon Island / තෙල් ටැංකි බලන්න එහෙම Permission ඕනද. Pigeon Island යන්න boat ride එකට කීයක් ගන්නවද ? පොඩ්ඩක් දන්නා අය help එකක් දෙන්නකෝ
