2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. හැකර ටී මලයෝ.. මමත් ආව.. වෑර්ලස් එකේ නම කියපන්.... මට අර කාලෙකින් ඇහුවෙත් නැ.. අර එක්ස් එලියන් සින්දුව දෙන්න.. එකට රන්දික බට්ටි.. උගේ ව්ර්චුල් කොරියන් කෙල්ලයි එකතු කරගන්නවා..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16759179 said:
    දාන්න පුළුවන් අඩුම ගාන :dull::dull:
    ගාන කියපන් 100ක්වත් දානවනං නම්බර් එක එවන්නන් :P
    හැබැයි වනචර මැසේජ් සහ මිස් කෝල් ගහන්න එපා රෑ දෙගඩ හරියේ :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1. හැකර ටී මලයෝ.. මමත් ආව.. වෑර්ලස් එකේ නම කියපන්.... මට අර කාලෙකින් ඇහුවෙත් නැ.. අර එක්ස් එලියන් සින්දුව දෙන්න.. එකට රන්දික බට්ටි.. උගේ ව්ර්චුල් කොරියන් කෙල්ලයි එකතු කරගන්නවා..

    ඉබ්බත් ඇවිත්..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16759197 said:
    ගාන කියපන් 100ක්වත් දානවනං නම්බර් එක එවන්නන් :P
    හැබැයි වනචර මැසේජ් සහ මිස් කෝල් ගහන්න එපා රෑ දෙගඩ හරියේ :dull:

    100ක් :dull::dull: බෑ බෑ 20ක් 30ක් දාන්නම් :rofl::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1. හැකර ටී මලයෝ.. මමත් ආව.. වෑර්ලස් එකේ නම කියපන්.... මට අර කාලෙකින් ඇහුවෙත් නැ.. අර එක්ස් එලියන් සින්දුව දෙන්න.. එකට රන්දික බට්ටි.. උගේ ව්ර්චුල් කොරියන් කෙල්ලයි එකතු කරගන්නවා..

    ඒ සින්දුව මෙතන දැම්මොත් උඹට මෙතනම බනිනවා මම අමු තිත්ත කුණුහරුපෙන් බෑන් උනත් කමක් නෑ අම්මපා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,965
    9,491
    113
    එක තැනක නෑ
    මචන් GTට කියපන් Apple iOS රේඩියෝ app එක වැඩ නැහැ කියලා. ෆෝන් එකේ බ්‍රව්සර් එකෙන් ගියාම වැඩ. එත් App එක වැඩ කරන්නේ නැහැ :(