2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මලයට දෙන්නෙ අයියට උණ ගැනෙන්න..:P
    අයියෙක් නෑ. දීපන් බලන්න දෙනකන් බලන් ඉන්නෙ :P

    නැකැත් රාල;16759397 said:
    ඒකනෙ මල්ලි.. උඹ ඔය කෙල්ලො එක්ක පැටලෙන්නේ නැතුව ඉඳින්...:dull:

    :(
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    බිඳුණු පෙම් හද නිවාලන්නට කඳූල ඔබ ආ දා
    අදුර රජයන හුදෙකලා සිත ඔබට පෙම් බැන්දා

    සරාගිකවූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ
    සරාගිකවූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ
    නිමාවූ සිහිවටන පමණකි දෙනෙත් දෑලේ ඉදිවුනේ
    කඳුල නුඹ පිපුනා දැවී ගිනිගත් පෙම් සුසානේ
    කඳුලු මල් පිපුනා

    ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි ම0සලේ
    ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි ම0සලේ
    දිනෙක ඇය මා අමුත්ත්න් සේ යළිත් හමු වේවි
    කඳූල නුඹ නාඩන් දුරස්වන්නේ නැතේ නුඹ මා
    කඳූල නුඹ නාඩන්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;16759393 said:
    හිතාගන්නත් කියන්න එපැයි. කියපන්කො :P ආසයි :baffled:

    එක්කෝ ඕනේ නෑ...පව්නේ....හීනෙන් බයවුනොත්...:frown:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ටිකක් පරක්කු වුනා එන්න හැකර් රේඩියෝ අහන්න :):)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
    අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවෙ


    හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
    කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය නගින්නේ
    මලට කලින් අපි තෑලිලයි පූදින මල් තලන්නේ
    අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ


    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ

    අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
    පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි
    නැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේ
    සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය වඩන්නේ

    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවෙ