2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැකැත් රාල;16759342 said:
    බොලා දෙන්නා ඒ අහින්සක කොල්ලට පාර්ට් දාන්නේ මොකෝ? :frown:
    මං තාම කිරිකෝඩුයි ඉවසන්නත් බෑ. අයියෙ බලන්න මුන් මට කෙනෙහෙලි කම් කරනවා :(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බිම්බරක් සෙනග ගැවසුණු
    චන්ද්‍ර සූර්යයා ඉපදුණු
    ස්වර්ණ භූමියේ මනරම්
    මාළිගාව කෝ..
    යුද්දෙකට ඇවිත් රුපුසෙන්
    සත් මුහුදු මතින් ගුවනින්
    කම්බි වට කළේ මනරම්
    මාළිගාව කෝ..

    ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
    කුංචනාදයෙන් ඇළලුණ
    වෘක්ෂ දේවතාවුන් බිම වැටී
    පණ ගසයි
    මිනී මල් පිපුණු සීතල
    නිම්න භූමියේ ඇටකටු
    සතර රියන් කඩ අහිමිව
    විලාපය නඟයි..විලාපය නඟයි..!

    බිම්බරක් සෙනග...

    කැලෑ මල් පිපී රතු තොල්වලින්
    කෑ ගසා ඉල්ලන
    ජාතියේ නිධානය
    රන් රුවන් කරඩු කොයි..
    වෑකන්ද කඩා බිම් කටු
    කම්බියෙන් බෙදා මේ රණ
    බිමේ හිස ගසා දමනා
    කඩුව බිම දමවු...කඩුව බිම දමවු...!

    බිම්බරක් සෙනග...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16759371 said:
    සිගරට් බොන උන් එකක් පත්තු කර ගනියව් මමනම් පත්තු කරා :P
    ඩ්න්හිල් මල්බෝරෝ. දෙකක් නෑ ගෝල්ඩ්ලීෆ් :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;16759364 said:
    ගහපන් බලන්න :P



    දැක්කොත් ඉතින් හැංගි හැංගි ඉන්නෙ නෑ.:P එක්කො ඕනේ නෑ :rofl:

    කොල්ලෝ මං බොට කියන්නෑ....කිව්ව කියල හිතගං....:growl:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යාළුවා;16759369 said:
    මං තාම කිරිකෝඩුයි ඉවසන්නත් බෑ. අයියෙ බලන්න මුන් මට කෙනෙහෙලි කම් කරනවා :(

    ඒකනෙ මල්ලි.. උඹ ඔය කෙල්ලො එක්ක පැටලෙන්නේ නැතුව ඉඳින්...:dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;16759369 said:
    මං තාම කිරිකෝඩුයි ඉවසන්නත් බෑ. අයියෙ බලන්න මුන් මට කෙනෙහෙලි කම් කරනවා :(

    මලයට දෙන්නෙ අයියට උණ ගැනෙන්න..:P