2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉන්ගිරිස් ටිකක් ඉගෙනගත්තොත් නරකද අයියණ්ඩි...:P

    යාළුවා නෙමෙයි උඹ මාලුවා...:P
    මම යාළුවා අල්ලන්නෙ මාළුවා ඉන්නෙ මීගමුවෙ. ඇයි අවුල්ද දැන් පැනපන් ළිඳේ :lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇරඹුමම කඳුලක්‌ වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා


    ඇරඹුමම කඳුලක්‌ වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා

    දුක්‌බරව කවියක්‌ ලියා
    එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
    දුක්‌බරව කවියක්‌ ලියා
    එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
    අරුත පසදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා

    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා
    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා
    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1. :growl: මම හිතාගෙන හිටියේ ආස්මි කියල.. මොකෝ අද ඉඳල කළු දොදොල් කියන්නද? :oo:
    මම මේ දැන් වහාම මගේ නම වෙනස් කරගන්නවා....මෙහෙම තත්වයක් උදාවෙයි කියලා තුන් හිතකින්වත් හිතුවේ නෑ....:(
    යාළුවා;16759467 said:
    ආශ්මි පූශ්මි වෙලායන්න හදන්නෙ :rolleyes:
    :angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    na kokis lu :rofl:

    කොකිසක් ආස්මියක් හදාගන්නවත් දන්නෙ නැති එකෙක්ට ඔය වගේ නම් කියල ඒ වගේ කැවිලි වලට අපහාස කරන්න එපා සහෝදරිය. :dull:
    සෑහෙන්න රිදෙයි :rofl:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    1. :dull: මට හිතුන.. අර දෙපැත්තටම නැති එක්කනා එක්ක හිටියේ උබ කියල :rolleyes:
    2. අදික වැඩ සහිතයි.. උබට කෙසේද..

    hodin innawa macho ... kaalekin set unet na .. haka paduru party ekak denawalu etakota set wemu :P:P:P
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉන්ගිරිස් ටිකක් ඉගෙනගත්තොත් නරකද අයියණ්ඩි...:P

    ඔය ඉංගුරුස් අපිට හරියන්නේ නෑ කෙල්ලේ. බොලා ආස්මි කියනවට ආසා නැත්තන් මම බොලාට මීට පස්සේ කැවුමි කියන්නම්.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    1. මීගමුවේ කොහෙද උබ ඉන්නේ.. :rolleyes:

    මීගමුවෙ මේන් ස්ට්‍රීට් එකේ ෆුඩ් සිටි එක ඉදිරිපිට ඉන්නෙ. අසාගෙන් අහපන් ඌ ෆිට් නං. හැබැයි මේ දවස් වල ඌ නැවේ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම මේ දැන් වහාම මගේ නම වෙනස් කරගන්නවා....මෙහෙම තත්වයක් උදාවෙයි කියලා තුන් හිතකින්වත් හිතුවේ නෑ....:(

    :angry:

    1. :baffled: එම්බල ස්ත්‍රිය.. තුන් සිතින් නම ගැන සිතන්නේ කෙසේද කියා පවසනු.. ඇයි නම ඇගේ ගහගෙන ඉන්නවද පච්චයක් වගේ.. :rolleyes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    avatar494104_10.gif
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඇරඹුමම කඳුලක්‌ වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා

    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා
    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා
    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා

    කොල්ල බලන් ඉද්දි කෙල්ල ලොකාන්තෙන් පැනලා :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;16759513 said:
    ඔය ඉංගුරුස් අපිට හරියන්නේ නෑ කෙල්ලේ. බොලා ආස්මි කියනවට ආසා නැත්තන් මම බොලාට මීට පස්සේ කැවුමි කියන්නම්.

    අපොයි ඊට වඩා ආස්මි හොඳා....බොලා මට ආස්මිම කියපල්ලා...:(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම මේ දැන් වහාම මගේ නම වෙනස් කරගන්නවා....මෙහෙම තත්වයක් උදාවෙයි කියලා තුන් හිතකින්වත් හිතුවේ නෑ....:(

    :angry:

    උපරිම වේදනාව. ළිඳ ගොඩක් ගැඹුරුයි. අර ඉබිසන් ඉන්නවලු පරිස්සමින්.:( මිනිහ කොලු කාරය කියල ගොඩක් උන් කියනවා. එක නිසා ගොඩක් බය වෙන්න දෙයක් නෑ :baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාළුවා;16759516 said:
    මීගමුවෙ මේන් ස්ට්‍රීට් එකේ ෆුඩ් සිටි එක ඉදිරිපිට ඉන්නෙ. අසාගෙන් අහපන් ඌ ෆිට් නං. හැබැයි මේ දවස් වල ඌ නැවේ

    1. අපි එනවා නෙල් මැරීන් එකට .. එකේ සිස්ටම් අපේ.. මම නම් අවේ නැ අවුරුදු ගානකින්.. කලින් ආව.. ආයිත් එනවනම් තොට පී.එම එකක් කොටන්නම් :rolleyes: