2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපොයි ඊට වඩා ආස්මි හොඳා....බොලා මට ආස්මිම කියපල්ලා...:(
    පූස්මි කාස්මි පාස්මි බාස්මි ලාස්මි නාස්මි ටාස්මි රාස්මි යාස්මි තාස්මි :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;16759516 said:
    මීගමුවෙ මේන් ස්ට්‍රීට් එකේ ෆුඩ් සිටි එක ඉදිරිපිට ඉන්නෙ. අසාගෙන් අහපන් ඌ ෆිට් නං. හැබැයි මේ දවස් වල ඌ නැවේ

    දැන් නැව් නැගහල්ලකෝ මේකා ගැන අහන්න...:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    1. අපි එනවා නෙල් මැරීන් එකට .. එකේ සිස්ටම් අපේ.. මම නම් අවේ නැ අවුරුදු ගානකින්.. කලින් ආව.. ආයිත් එනවනම් තොට පී.එම එකක් කොටන්නම් :rolleyes:
    ඉස්සෙල්ල කියපන් උඹ කව්ද කියල. :rofl: මම උයාව ජීවිතේට දැකල නෑ :P කමක් නෑ මේ මාසේ ඇතුලත වරෙන්. මේ පාරවත් හරියට සෙට් වෙලා බොන්න ඕනෙ :P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16759555 said:
    ආප්ප :baffled:
    3.gif
    lunu miris samaga appaaaa