2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියෑසි කැළක්‌
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බඹර තුඩක්‌

    වැහි කළුවර ඇති සැන්දෑ සමයක
    තරුමල් පිපුණලු අහස්‌ ගැබේ
    දේවදූතයොත් හඬා වැටෙනවා
    පෙම්මල් ඉහිරුණු පාර දිගේ

    යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
    කළියුගයේ ඇත පහළවෙලා
    අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
    පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    3.gif
    lunu miris samaga appaaaa
    දයියා බං :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1. :baffled: එම්බල ස්ත්‍රිය.. තුන් සිතින් නම ගැන සිතන්නේ කෙසේද කියා පවසනු.. ඇයි නම ඇගේ ගහගෙන ඉන්නවද පච්චයක් වගේ.. :rolleyes:
    එම්බල පුරුෂය..පච්චයක් සේ කොටා නැතිමුත් නුඹලා සැවොම මාගේ සුන්දර අර්ථවත් ශ්‍රී නාමය හෑල්ලුවට ලක් කරනු දරාගත නොහැක....අහෝ....දෙවියනි...ඔබ කොහිද?:(
    ade apppaaa kokis :baffled::rofl:
    :angry:
    යාළුවා;16759545 said:
    පූස්මි කාස්මි පාස්මි බාස්මි ලාස්මි නාස්මි ටාස්මි රාස්මි යාස්මි තාස්මි :rofl:
    :angry::angry::angry:
    ganan ganna epa sis.... oya irisiyawata kiyana katha ne meh gollo :D :P
    :(:)
    නැකැත් රාල;16759550 said:
    :lol::lol::lol::lol::lol:
    ආං ඒකනේ මං කලින්ම කිව්වේ...
    :rolleyes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එම්බල පුරුෂය..පච්චයක් සේ කොටා නැතිමුත් නුඹලා සැවොම මාගේ සුන්දර අර්ථවත් ශ්‍රී නාමය හෑල්ලුවට ලක් කරනු දරාගත නොහැක....අහෝ....දෙවියනි...ඔබ කොහිද?:(

    එම්බල ස්ත්‍රිය නුඹ මා ඇමතුවෙහිද?:)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එම්බල පුරුෂය..පච්චයක් සේ කොටා නැතිමුත් නුඹලා සැවොම මාගේ සුන්දර අර්ථවත් ශ්‍රී නාමය හෑල්ලුවට ලක් කරනු දරාගත නොහැක....අහෝ....දෙවියනි...ඔබ කොහිද?:(

    :angry:

    :angry::angry::angry:

    :(:)

    :rolleyes:

    කෝ කයිය ගැහුවා. වැඩ පෙන්නපන් බං :rolleyes:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ඔබ මා සමග අතිනත ගන්නා දවස
    මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
    ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
    මේ මහ කන්ද බැලුවා හොරහින් මදෙස...