2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආස්මි :lol: :lol:
moko bola...mage nama kata paadam karanawada?:angry:
නැකැත් රාල;16759570 said:
අනේ මන්දා මොකට ගනන් ගන්නවද මේ ආස්මි කෙල්ල නේද පීරිසි කෙල්ලේ..
:dull:
යාළුවා;16759580 said:
උයාට මොකටද මම ඉන්න තැන. ලවු කරන්න එන්නද :P

අපොයි...චික් විතරක්:baffled:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    yai niyameta kata hapa
    8.gif

    ah kata kapa :baffled:
    අද වැඩ වැඩිද :(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොතැනක සිටියත් ඔබ මෙලොවේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    ඔබේ සිතට සැනසුම ගෙන දී
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    රැකගෙන මංගල මුදුව අතේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ


    හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
    දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා
    සිහිකෙරුවත් පසු ගියදේ හිතලා
    සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

    ඔබ එනතුරු මම තනියෙන් සිටියා
    ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
    ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
    පිරිසිඳු ලිය ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    moko bola...mage nama kata paadam karanawada?:angry:

    :dull:


    අපොයි...චික් විතරක්:baffled:

    ආවත් අවුලක් නෑ. දැන් හොඳ මානසිකත්වයේ ඉන්න කාලෙ මගෙ. :P අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්
    4.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩෝ ඌ ඒක හිතලමයි කියන්නේ අක්කේ :lol:

    අහු වෙන්නෙ නැතෑ හැකරයා....ඉර දෙන්නන් හඳ දෙන්නන් කියලා රේඩියෝ අහන්න එන්න කිව්වා...ඉල්ලුවෙ සින්දු දෙකයි..තාම ඒක දුන්නේ නෑ...:angry: