2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔබ මා සමග අතිනත ගන්නා දවස
    මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
    ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
    මේ මහ කන්ද බැලුවා හොරහින් මදෙස...

    අහ් මතන් උබෙයි සබනාගෙයි තත්තන ෆොටො එකක් තියෙනවා....දන්නද දන්නද :P:P
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    යාළුවා;16759670 said:
    මගෙ සිංදු පටන් ගත්තා. දැන් වැඩිය එන්න වෙන්නෙ නෑ මනෝ පාර ගහන්න වෙනවා :(

    :baffled:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
    දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා
    සිහිකෙරුවත් පසු ගියදේ හිතලා
    සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ada newe ban digatama ehema tama :(
    ada bosata girl kenek hamba wela :)
    uge wadai mage wadai head office wadai mawa kanawa :baffled::baffled:
    :dull:


    අහු වෙන්නෙ නැතෑ හැකරයා....ඉර දෙන්නන් හඳ දෙන්නන් කියලා රේඩියෝ අහන්න එන්න කිව්වා...ඉල්ලුවෙ සින්දු දෙකයි..තාම ඒක දුන්නේ නෑ...:angry:

    ඉර දෙන්න වෙන්නෙ හෙට උදේට තමා :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;16759664 said:
    අපිට නම් ඉංගුරුස් බෑ. බොලාට සිංහල බැරිද.. පැනපන් ලිඳේ :angry:

    මේ ගොන් රාළේ අපි මෙහෙම හිටියට ෂඩ්භාෂාපරමේෂ්වර වරියන් හරිය...ආ නැද්ද පැරිස් සිස්...:P
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සඳකැන් වැසිලා අඳුරේ එතිලා
    ගණඳුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ගණඳුරු තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණී //

    //ජිවිතම සතු එකම සුවේ
    හී සර පහරක වෙලෙනු පෙනේ//
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල් වාසියෙකු සොයනු දැනේ

    සඳකැන් වැසිලා...

    //මා නැත අන්සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන ඉඳිමි බලා//
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා

    සඳකැන් වැසිලා...