ඔයා මගේ නං ජිවිතේ මල්
ඔයා මගේ නං ජිවිතේ දෙල්

බොක්ක ආවනං කන්නත් දෙනවා බොන්නත් දෙනවාහරියට ඉන්න කියන්නේ අපිට කන්න බොන්න එහෙම දෙනවා වගේ....![]()
අහ් පුස් ලොක්කා කොහැමැයි

ඤාව් කියන්න බයයි මාට්ටු වෙයි කියල 
යාළුවා;16760018 said:ඔයා මගෙ නම් ජීවිතේ මල්.
denekta kiyanna ba oi 


යාළුවා;16760011 said:ඇත්ත ඇත්ත නැත්තන් පනයනකන් ඕක දානවද.ඒත් දැන් නැති එකයි දුකයි
ඊයෙ මම බබාද මොකෙද්ද එකක් කිව්වා. තාම ඉන්වෙස්ටිගේට් කළේ නෑ ඌ මමද කියල
![]()

CIA ekata dalada case eka
