2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අන්න රිදිලා...
    HtMVlKq.gif
    jim batalaya pala pala
    ubala wage kanu katawal asse api inen na :lol::lol:
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16760345 said:
    මේ මොකද උයා සිරා අරගන. :lol::lol::lol: මට ඇඩුනා :lol::lol::lol: දැන් ගිහින් මැරියන් සාරියක එල්ලිලා ගොන් කොකටි :rofl:
    NCVKxke.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;16760345 said:
    මේ මොකද උයා සිරා අරගන. :lol::lol::lol: මට ඇඩුනා :lol::lol::lol: දැන් ගිහින් මැරියන් සාරියක එල්ලිලා ගොන් කොකටි :rofl:

    මට දුකයි...මම යනවා එල්ලෙන්න....:lol:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මේ බස් නැවතුම
    පෙර හැම දිනකම
    අප හමුවුනු හැටි දැන උන්නේ
    මා තනිවුන බ
    ව ඔබ සමුගෙන බව
    බස් නැවතුම තව නෑ දන්නේ

    ඉස්සර හවසට ඔබ එනතුරු මම
    මෙතනම සිටියා දෙනෙත අයා!
    එකම රියක නැගඑකම
    අසුනෙ හිදගිය හෑටි මතකයි
    තවම එදා!!

    ප්‍රේමය නිමවුන මා අද තනිවම
    රියකට මෙතනින් ගොඩවෙනවා!
    ඒ රියෙහිම ඔබතව කෙනෙකුන්
    ළගඑකම අසුනේ ඉදගෙන යනවා:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Saari Ehema Ooni Nam Kiyanna Ooni....... :lol:

    අනේ හැබෑට මෙව්වොන්ටත් ඉර හඳ පායනවනේ....මනුස්සයෙක් මැරෙන්න යනකොට කියන කතාවක්ද කිව්වේ ඔය...:(:frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;16760377 said:
    හොයාගන්න බැරි තැනක එල්ලියන්. නැත්තන් සාරි තහනං කරයි :lol:

    :angry: thuk witharak..:growl: