2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16760283 said:
    දැන් තත්වය දරුණුයි. මම කතාව අඩු කරන එක ඇඟට ගුණයි. ජයවේවා සේරම බොක්කවල්. හතුරෙක් නෑ. ෆන් එකට සේරම කළේ. අස්මි පප්පා ඇතුළුව. මම තව ටිකකින් මිසින් වෙයි. ජයවේවා. මහා ජරා සිංදුවක් ගියෙ. දුක තමා. එලස්. දුස නයිට් ඔන්න එක පාරක් කිව්වා. ආයෙ නොකියා මිසින් උනොත් කියල දැන්මම කිව්වෙ:rofl: :P
    :baffled::baffled::baffled::baffled:marennada hadanne
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    යාළුවා;16760283 said:
    දැන් තත්වය දරුණුයි. මම කතාව අඩු කරන එක ඇඟට ගුණයි. ජයවේවා සේරම බොක්කවල්. හතුරෙක් නෑ. ෆන් එකට සේරම කළේ. අස්මි පප්පා ඇතුළුව. මම තව ටිකකින් මිසින් වෙයි. ජයවේවා. මහා ජරා සිංදුවක් ගියෙ. දුක තමා. එලස්. දුස නයිට් ඔන්න එක පාරක් කිව්වා. ආයෙ නොකියා මිසින් උනොත් කියල දැන්මම කිව්වෙ:rofl: :P

    ela ela
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ස්තුති ප්‍රර්ථනාවට :) මාත් එක්කම මැරියන් උබත්

    ela bn. uba swargayata yanna one e prarthanawata. mata karaganna bari de palaweni wathawata elakiriyen uba prarthana kalaa.thanks sirawatama. siraa uba. ela kollek. jayawewa. swargaye sita uba......... mama apaye sita dakimu
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;16760258 said:
    මැරුණනං සමහරවිට සේරම ඉවර වෙයි. සිය දිවි නසාගන්න එපා. මම වගේ නිකන්ම මැරෙන්න කියල විශ් කරපන්

    මොකද බොලවු මේ ඊයේ පෙරේදා ඉපදිච්ච පොඩිඋන් මැරෙන්න කියලා විශ් කරන්නේ?:nerd:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    DeG29n8.gif
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16760283 said:
    දැන් තත්වය දරුණුයි. මම කතාව අඩු කරන එක ඇඟට ගුණයි. ජයවේවා සේරම බොක්කවල්. හතුරෙක් නෑ. ෆන් එකට සේරම කළේ. අස්මි පප්පා ඇතුළුව. මම තව ටිකකින් මිසින් වෙයි. ජයවේවා. මහා ජරා සිංදුවක් ගියෙ. දුක තමා. එලස්. දුස නයිට් ඔන්න එක පාරක් කිව්වා. ආයෙ නොකියා මිසින් උනොත් කියල දැන්මම කිව්වෙ:rofl: :P

    මේකත් අහලම පල :dull:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    සඳ එක් දිනක් තරු හා බිඳී
    විමසා බලා අඳුරේ රැඳී
    තරුවැල් ඉතින් තනිවී සිටින්
    සිටියා බලා සඳ එයි කියා //
    සඳ එක් දිනක් තරු හා බිඳී

    අප අතරේ මතු සසරේ
    සිත ළං වේවා
    නොසැලී හමු වේවා
    ඈත ඈත ලොව බලා
    යමු පියාසලා

    සඳ එක් දිනක් තරු හා බිඳී
    විමසා බලා අඳුරේ රැඳී
    තරුවැල් ඉතින් තනිවී සිටින්
    සිටියා බලා සඳ එයි කියා
    සඳ එක් දිනක් තරු හා බිඳී

    ඔබ එන්නෙ කවදාදෝ
    සිත විමසන්නේ
    මඟ බලමින් ඉන්නේ
    ඈත ඈත ලොව බලා
    යමු පියාසලා

    සඳ එක් දිනක් තරු හා බිඳී
    විමසා බලා අඳුරේ රැඳී
    තරුවැල් ඉතින් තනිවී සිටින්
    සිටියා බලා සඳ එයි කියා //

    ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන:)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යාළුවා;16760283 said:
    දැන් තත්වය දරුණුයි. මම කතාව අඩු කරන එක ඇඟට ගුණයි. ජයවේවා සේරම බොක්කවල්. හතුරෙක් නෑ. ෆන් එකට සේරම කළේ. අස්මි පප්පා ඇතුළුව. මම තව ටිකකින් මිසින් වෙයි. ජයවේවා. මහා ජරා සිංදුවක් ගියෙ. දුක තමා. එලස්. දුස නයිට් ඔන්න එක පාරක් කිව්වා. ආයෙ නොකියා මිසින් උනොත් කියල දැන්මම කිව්වෙ:rofl: :P

    තත්වය දරුණුයි කිව්වේ කක්ක බරද ? :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකද බොලවු මේ ඊයේ පෙරේදා ඉපදිච්ච පොඩිඋන් මැරෙන්න කියලා විශ් කරන්නේ?:nerd:
    mama eeye pereda ipadichcha ekek neme. anika ipadune kawadada kiyana eka neme gataluwa. ath windina dewal anuwa thama theeranaya wenne

    man asa sinduwak :love:

    mama illuwe