Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    යාලුවනේ,

    මම uk වල ඉන්න එකෙකුට web එකක් හදලා දුන්නා. දැන් ඌ ඉතුරු ගාන ගෙවන්නේ නැතුව මාව මගහරිනවා.

    මම මොකක්ද මේකට ගන්න කරන්නේ. hack කරොත් කොහොමත් ගාන හම්බ වෙන්න නැහැ.

    මට උදවු කරන්න මේකට මොකක් හරි කරන්න.

    ලංකාවේ එකෙක් මේකට සම්බන්දයි. මේකට legal action ගන්න පුලුවන්ද?

    වැදගත්ම දේ තමයි,

    මුට කෙනෙක් ගැන කියන්න ඕනේ උගේ උපන් වෙලාව විතරයිලු? එතකොට උගේ email වල password එකත් කියන්න පුළුවන්ලු. මගේ හැම විස්තරයක්ම කිව්වා. මමත් පුදුම උනා. පස්සේ දැනගත්ත මගේ විස්තර කලින් කෙනෙක්ගෙන් අහගත්තලු. ඔන්න ඔහොමයි ඔය පල හොරාගේ අනාවැකි කියවීම.

    uk වල ඉන්න කවුරු හරි try කරලා බලන්න. වැරදුන තැන ගල් ගසා පන්නා ලංකාවට එවන්න. ඉතුරු හරිය මම බලා ගන්නම්.
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    uba cpanel eka dunnada salli ganna issellama ? monawa walinda kare?

    html and email sending function using php mchn.

    u kalinma cpanel ekak aran dunna, karana ewa ekata upload karanna kiwwa ekawara danna nathuwa. uge ideas ne. mamath ehema kala. mulinma gewwa. dan balance eka gewanne naha. pls help me mchn.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mama danna tharamin karanna deyak na. legal action ekak ganna puluwan eth legal action ekakata yanna ubata eta wada hena ganak yanawa. pora UK nisa ubata UK lawyer kenek contact karaganna oni :P. uwa legal action ekak gannawa kiyala baya karapan..
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    patta scene 1ka eka mcn kiyakda thawa ubata enna thiyenne? lankwe ekek nam uge gedara palayan set 1k aragena

    ඔවු බන් මෙහෙමත් මිනිස්සු ඉන්නවද කියල හිතා ගන්න බැහැ. ලක්ෂ 3ට agree වෙලා පස්සේ හදාගෙන යනකොට ලක්ෂේට බැස්ස එහෙන් 41,000යි ගෙවල තියෙන්නේ.

    එක ඊට වඩා වෙනවා බන්. සල්ලි හදිස්සි වෙලා web හදන්න ගත්තේ.

    උ uk ඉන්නේ බන් උගේ උන් මෙහෙ ඉන්නේ.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    mama danna tharamin karanna deyak na. legal action ekak ganna puluwan eth legal action ekakata yanna ubata eta wada hena ganak yanawa. pora UK nisa ubata UK lawyer kenek contact karaganna oni :P. uwa legal action ekak gannawa kiyala baya karapan..

    සිරාවට. එහේ lawyers කොහොමද බන් contact කරන්නේ. මාව උට introduce කරපු එකාව මේකට ගන්න බැරිද. මොකද උ නිසානේ මේක උනේ.

    මොකක් හරි දෙයක් ඕනේ බන් කරන්න. එකකේ site එක මම අකුලා ගන්න ඕනේ. නැත්නම් cash ගන්න ඕනේ.

    මොකක් හරි අදහසක් දෙන්න මේකට. මෙහෙම දෙයක් උනේ මටම විතරද දන්නේ නැ. මෙගා මොනවත් අහලවත් නැද්ද. කථා කරපු නඩුවක් ගැන විස්තර.
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    machan mekata nam karanna thiyena deyak mama danne ne but next time karaddi ube host ekaka develop karala client ta pennapan.okkoma ube host eke karapan(online host ekaka).ethakota uta bala ganna puluwanne/eeta passe full gaana pay kalama transfer karapan site eka.

    uba poddak lankawe ekata kiyala balapan.uta kiyapan uba lawyer kenek lagata yanawa kiyala.okkotama kalin uba lawyer kenekgenuth ahapan monawada mekata ganna puluwan legal action kiyala :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    කේ සොන්නයා කන්ටැක්ට් කරගනින්. උ සර්වරය හැක් කරලා උබෙ කෝඩ්න්ග්ස් ටික ඩිලීට් කරලා දෙයි. ඊට ඉස්සර ජීටිට කියලා මෙ ත්‍රෙඩ් එක මකලා දාපන්. නැත්තන් අපෙ කෙ සොන්නයාට කරදර වෙයි.
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn umba police palayan. Lankawe thiyenawa cyber criminal allana department ekak. eken umbata mona hari sahanayak ganna puluwan wei. Kokatath ara porawa introduce karapu ekawath police addapan. u ethakota bayawela ara porata kiyala umbata salli denna try karai.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    machan mekata nam karanna thiyena deyak mama danne ne but next time karaddi ube host ekaka develop karala client ta pennapan.okkoma ube host eke karapan(online host ekaka).ethakota uta bala ganna puluwanne/eeta passe full gaana pay kalama transfer karapan site eka.

    uba poddak lankawe ekata kiyala balapan.uta kiyapan uba lawyer kenek lagata yanawa kiyala.okkotama kalin uba lawyer kenekgenuth ahapan monawada mekata ganna puluwan legal action kiyala :)

    ඔවු බන් එක තාම හරි ක්‍රමය. එත් මේක උ ඉල්ලපු විදියන. හදන ඒවා ඒ ගමන්ම upload කරන්නලු. එකයි cpanel එක මගෙන් මිස්සින්ග් උනේ.

    ඔවු ඔය හරි නීත්‍යානුකූලවැ අහල බලන්න ඕනේ මොකක්ද මේකට කරන්නේ කියලා. බොහොම ස්තුති මචං. අදහසකින් හරි comment කරපු හැමෝටම.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    mcn umba police palayan. Lankawe thiyenawa cyber criminal allana department ekak. eken umbata mona hari sahanayak ganna puluwan wei. Kokatath ara porawa introduce karapu ekawath police addapan. u ethakota bayawela ara porata kiyala umbata salli denna try karai.

    මොකක්ද මචං ඒ department එක. කොහෙද තියෙන්නේ. මම හෙටම යනවා.
    අද මට මෙහෙම උනා තව කිදෙනකුට වෙලා ඇත්ද. ඉස්සරහට තව මෙහෙම වෙයිද?
    මේකට මොකක් හරි කරන්න ඕනේ මචං.