Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    legal action ekak ganna puluwan uba contract ekak sign karala thiyenawanam witharai

    හැමදේම ඔන්ලිනේ ඇන්ඩ් viber call මචං. උව මම විශ්වාස කළා.
    payment schedule ඇන්ඩ් time plan එක එමිල් කළා. එක conform කරන්න කියල කිව්වම call එකක් දීලා ok කිව්වා. emailස් තාමා මචං තියෙන්නේ.
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn umba langama police palayan. eken umbata guide karai yanna one kohetada kiyala. mama danna tharamin Mirihana police division eke ekak thiyenawa. Mcn poddak 119 walin hari try karahan. Mcn 119 keuwe joke ekata newei. ekenuth details ganna puluwan.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    හැමදේම ඔන්ලිනේ ඇන්ඩ් viber call මචං. උව මම විශ්වාස කළා.
    payment schedule ඇන්ඩ් time plan එක එමිල් කළා. එක conform කරන්න කියල කිව්වම call එකක් දීලා ok කිව්වා. emailස් තාමා මචං තියෙන්නේ.

    email wala copies tikak araganin. aru umabata oya project eka gena daapu emails ehema. Confim karapu call ekai time ekai aragena oota email ekak yawapan due payments kare nethiwunot oota wiruddawa naduwak daanawa kiyala. Ehema gewwe neti unot uge lankawe tiyena assets walin payment eka recover karagannawa kiyala poddak baya karala ganin. Lawyer kenekta kiyala wenama oya letter eka oota yawapan.

    kawaddawat written contract ekak netuwanam project karanna yanna epa. Oya katu maat issara kaala thiyenawa.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    mcn umba langama police palayan. eken umbata guide karai yanna one kohetada kiyala. mama danna tharamin Mirihana police division eke ekak thiyenawa. Mcn poddak 119 walin hari try karahan. Mcn 119 keuwe joke ekata newei. ekenuth details ganna puluwan.

    119 ගත්තොත් උන්ටත් හැමදේම කියන්න ඕනේ. සිරාවටම මිරිහනේද තියෙන්නේ. බොරෙල්ලේ ඉදන් කොහොමද මචං යන්නේ.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    email wala copies tikak araganin. aru umabata oya project eka gena daapu emails ehema. Confim karapu call ekai time ekai aragena oota email ekak yawapan due payments kare nethiwunot oota wiruddawa naduwak daanawa kiyala. Ehema gewwe neti unot uge lankawe tiyena assets walin payment eka recover karagannawa kiyala poddak baya karala ganin. Lawyer kenekta kiyala wenama oya letter eka oota yawapan.

    kawaddawat written contract ekak netuwanam project karanna yanna epa. Oya katu maat issara kaala thiyenawa.

    හරි හරි ඒවා proof කරන පුළුවන් මචං. thnkx. සිරාවටම මම web හදන්නේ නැ මචං. ඉල්ලීමක් කරපු නිසයි කරන්න හැදුවේ. පස්සේ උ මටම මෙහෙම කර බන්. අයි කියල හිත ගන්න බැහැ. දැන් ෆෝන් එකවත් අන්ස්වෙර් කරන්නේ නැහැ. email වලට reply නැහැ.

    නීත්‍යානුකූල මොකක්හරි තමා කරන්න වෙන්නේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචං මෙයා උබේ වෙබ් එකට මේ ගාන දෙනවා කියලා පොරොන්දු උණු මේල් එකක් තියේද ? එතකොට උබට pay කරපු එව්වත් ?
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Nugegodata awilla palayan. mama danne ehema thamai.kokatath mirihanata yanna kalin poddak langama police station eken wadi wisthara ahaganin

    දැන් ඉන්න පොලිස් අය මේවා ගැන දන්නේ නැහැ. web එකක් කිව්වහම වෙබ්අඩවියක්ද කියල අහනවා. ඉතින් මේක මම කොහොම පැහැදිලි කරන්නද කියල හිත ගන්න බැහැ. එයාලට මේක තේරුනේ නැත්නම්, බැහැ කියල අයින් කරයිද දන්නේ නැහැ. මොකද තේරුනේ නැහැ කියල කියන්න කැමති නැති නිසා.

    cyber වලට වෙන් උන තැනක් නැද්ද මචං. මේවට හරියට නීතියක් වත් නැතුව ඇති
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මචං මෙයා උබේ වෙබ් එකට මේ ගාන දෙනවා කියලා පොරොන්දු උණු මේල් එකක් තියේද ? එතකොට උබට pay කරපු එව්වත් ?

    ඔව් ඔව් තියනවා. හැබැයි payment ගැන මොනවත් නැහැ. උ දෙපාරක් 20 ගැන bank කලා. බැංකුවට දාල මට කිව්වා දැම්ම කියලා. එච්චරයි මචං.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    අපේම උන්මයි අපිටම අරින්න එන්නේ බන්. uk ගිහිල්ලම ගේමක් දෙන්න හිතෙනවා ඕන දෙයක් වෙන්න කියලා.

    uk වල කවුරුත් නැද්ද බන්. උගේ address තියනවා. එකත් මට හරියට කිව්වේ නැහැ. web එකට දාන්නත් එපා කිව්වා. එත් මම හොයාගත්තා. මොකක් හරි වෙන් සීන් එකක් තියනවා.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    කේ සොන්නයා කන්ටැක්ට් කරගනින්. උ සර්වරය හැක් කරලා උබෙ කෝඩ්න්ග්ස් ටික ඩිලීට් කරලා දෙයි. ඊට ඉස්සර ජීටිට කියලා මෙ ත්‍රෙඩ් එක මකලා දාපන්. නැත්තන් අපෙ කෙ සොන්නයාට කරදර වෙයි.

    කවුද මචං "කේ සොන්නයා". මේකටවත් ලැස්ති වෙන්න වෙයි නීතියෙන් මොකවත් උනේ නැත්නම්. උ ගෙව්වා ගානට පිටු ටිකක් තියලා. අනිත් ඒවා ටික අයින් කරන්න ඕනේ.

    එත් ගොඩක් දුකයි එහෙම අයින් කරන්න උනත්. හෙන වෙලාවක් ගත්තා බන්. අපරාදේ මගේ වෙලාව. එත් මොකට මොකක් හරි කරන්න ඕනේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපේම උන්මයි අපිටම අරින්න එන්නේ බන්. uk ගිහිල්ලම ගේමක් දෙන්න හිතෙනවා ඕන දෙයක් වෙන්න කියලා.

    uk වල කවුරුත් නැද්ද බන්. උගේ address තියනවා. එකත් මට හරියට කිව්වේ නැහැ. web එකට දාන්නත් එපා කිව්වා. එත් මම හොයාගත්තා. මොකක් හරි වෙන් සීන් එකක් තියනවා.

    site eka backdoor ekak tibbe nadda ? :frown: මම නම් මෙලෝ යකෙක්ව විස්වාස කරන්නේ නැ. එත් විස්වාස කරනවා කියලා පෙන්නනවා. මම හදන ඕනෑම web එකක් backdoor එකක් තියෙනවා. හැබැයි එක වෙන එකෙක්ට හොයාගන්න ලේසි නෑ. clientලාව විස්වාස කරන්න බෑ බන්. සල්ලි ගෙවනකම් සයිට් එක දෙන්නේ නෑ. නැත්නම් cpanel pw දෙන්නේ නෑ. ඕනෙමයි කිව්වොත් backdoor එක ටියෙනව්නේ :rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කවුද මචං "කේ සොන්නයා". මේකටවත් ලැස්ති වෙන්න වෙයි නීතියෙන් මොකවත් උනේ නැත්නම්. උ ගෙව්වා ගානට පිටු ටිකක් තියලා. අනිත් ඒවා ටික අයින් කරන්න ඕනේ.

    එත් ගොඩක් දුකයි එහෙම අයින් කරන්න උනත්. හෙන වෙලාවක් ගත්තා බන්. අපරාදේ මගේ වෙලාව. එත් මොකට මොකක් හරි කරන්න ඕනේ.

    DDOS ,hack wage seen danna gihin illan kanna epa ban ,leagal karapan karan deyak
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කවුද මචං "කේ සොන්නයා". මේකටවත් ලැස්ති වෙන්න වෙයි නීතියෙන් මොකවත් උනේ නැත්නම්. උ ගෙව්වා ගානට පිටු ටිකක් තියලා. අනිත් ඒවා ටික අයින් කරන්න ඕනේ.

    එත් ගොඩක් දුකයි එහෙම අයින් කරන්න උනත්. හෙන වෙලාවක් ගත්තා බන්. අපරාදේ මගේ වෙලාව. එත් මොකට මොකක් හරි කරන්න ඕනේ.

    source code උබ ලග තියෙනවනේ. site එක කෙල කරවපන්. ඊට පස්සේ උ එයි උබව හොයාගෙන
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සිරාවට. එහේ lawyers කොහොමද බන් contact කරන්නේ. මාව උට introduce කරපු එකාව මේකට ගන්න බැරිද. මොකද උ නිසානේ මේක උනේ.

    මොකක් හරි දෙයක් ඕනේ බන් කරන්න. එකකේ site එක මම අකුලා ගන්න ඕනේ. නැත්නම් cash ගන්න ඕනේ.

    මොකක් හරි අදහසක් දෙන්න මේකට. මෙහෙම දෙයක් උනේ මටම විතරද දන්නේ නැ. මෙගා මොනවත් අහලවත් නැද්ද. කථා කරපු නඩුවක් ගැන විස්තර.

    lankawe pora uwa introduce karapu eka witharak karapu nisa uta wiruddawa legal ganna puluwanda kiyala sure na (pora introduce karapu eka witharak karapu nisa shape wela yai ):no:.

    Google eke "UK lawyers" search karama free legal advice dena sites athi. seen eka kiyala balanna monawada karanna puluwan kiyala.
    Nadu dammoth ehema court ekedi meka prove karanna sakshith thiyenna onine. nattham ithin legal actions walata giya sallith aparade. eka nisa karana deyak hodata hoyala balala danagena karanna. oyata legal action ekakata yannama oninam local lawyer kenekgen advice ekak ganna puluwannam hodai. eth ithin mehe inna ewun advice dennath 2000-5000 withara gannawa.. nadu danawam ithin UK lawyer kenek oni wei (un mehe ewunta hapan).

    mehema dewal nam ona tham wenawa poddak google search karala balannako mewage seen hoyaganna puluwan wei.

    UK ekawa salli nudunoth legal action 1k gannawa kiyala baya karala salli ganna balanna. eth ithin oppukaranna dewal nattham u bayawena ekak na.. atthatama legal action ekakin salli ganna giyoth ithin ugen hamba wenna thiyenawata wada ganak lawyers lata wiyadam wenna puluwan.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔවු බන් මෙහෙමත් මිනිස්සු ඉන්නවද කියල හිතා ගන්න බැහැ. ලක්ෂ 3ට agree වෙලා පස්සේ හදාගෙන යනකොට ලක්ෂේට බැස්ස එහෙන් 41,000යි ගෙවල තියෙන්නේ.

    එක ඊට වඩා වෙනවා බන්. සල්ලි හදිස්සි වෙලා web හදන්න ගත්තේ.

    උ uk ඉන්නේ බන් උගේ උන් මෙහෙ ඉන්නේ.

    apoi ane mnda ubalath karana wada.
    oota kiyapn hdn.ubata set karala dunna ekatath kiyaapan machn
    naduwak daddi ewata wena widyadam allalama thama wade karanna one
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    UK chichester වල ඉන්නේ කවුද?

    Dr.Daham
    Anuhas Astrology ltd
    Tharanga Sapumalbandara
    no71
    chichester
    west Sussex
    PO19 3AP
    GB

    +44.7455000677

    මේ address එකේ ඉන්න එකට මම මිට දවස් කිඉපයකට කලින් web එකක් හදලා දුන්න. උ කිව්ව කිව්ව විදියට මම උට ඕනේ විදියට web එක හදලා දුන්න. දැන් ඉතුරු සල්ලි ඉල්ලන්න ගියාම මව මග හරිනවා.

    අනික මුගේ astrology බොරු. මට ගොඩක් ඒවා අතේ මට්ටු උනා. අහුවෙන්න් අඑප මේ හොර බොරු කාරයට. මට ගොඩක් බොරු කියලා web එකක් හදවාගෙන දැන් සල්ලි දෙන්න නැතුව මව මග හරිනවා. මට email කරන්නෙත් නැහැ, phone එක අන්ස්වෙර් කරන්නේ ත් නැහැ.

    මම මේ ලංකාවේ ඉදලා මොනවද කරන්නේ. ඔයාලා කවුරු හරි ඉන්නවනම් කියන්න මේකට අහුවෙන්න එපා කියල.

    මු මං ගැන දන්න අයගෙන් විස්තර අහගෙන, ඌ දක්ෂයෙක් කියල පෙන්නන්න ඒවා මට කිව්වා. පස්සේ ඔක්කොම මට ආරංචි උනා. සිරාවටම මමත් උ දක්ෂයෙක් කියල රැවටුනා.

    තවත් මෙහෙම දේවල් වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=16760805#post16760805
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    කවුද මචං "කේ සොන්නයා". මේකටවත් ලැස්ති වෙන්න වෙයි නීතියෙන් මොකවත් උනේ නැත්නම්. උ ගෙව්වා ගානට පිටු ටිකක් තියලා. අනිත් ඒවා ටික අයින් කරන්න ඕනේ.

    එත් ගොඩක් දුකයි එහෙම අයින් කරන්න උනත්. හෙන වෙලාවක් ගත්තා බන්. අපරාදේ මගේ වෙලාව. එත් මොකට මොකක් හරි කරන්න ඕනේ.

    mn nm kiyanne kelawapan web ekatama bn.
    ooth padamak igena ganine